Throttle cable ප්රශ්ණයක්..
මචන් මගෙ බයික් එක මම ගන්නකොට Accelarator cable එක තනි cable එකක් තිබුනෙ. ඒ වුනාට ඔරිජිනල් එන්නෙ(Push, Pull) cable 2ක් නිසා බයික් එක හදන බාස් කිව්වෙ ඔරිජිනල් එකම දාගන්න එක හොදයි කියල. මගෙ එකේ දැන් තියෙන cable එක ප්රශ්නයක් නැහැ. හිර වෙන්නෙ නැතිව හොදට වැඩ කරනව cable 2කේ එකක් දාන එකේ විශේෂ වාසිය මොකක්ද?....

danne nah bnz
ඒක ආරක්ෂාවට එන්නේ මං දන්න විදියට. දන්න අය කියයි.