Thru Axle Mountain Bike

asnk

Member
Apr 15, 2021
18
9
3
යාලුවනේ මම Thru Axle තියෙන Mountain බයිසිකල් එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්නවා. මට බයිසිකල් ගැන ලොකු දැනුමක් නෑ. එක හින්ද පරණ බයිසිකල් එකක් ගන්නේ නැතුව අලුත් එකක් ගන්න බැලුවේ. මම 26 inch or ඊට වඩා ලොකු එකක් බැලුවේ. බයිසිකල් ගැන දන්න අයට recomndation එකක් දෙන්න පුලුවන්ද මොන වගේ එකක්ද brandnew ගන්නවානම් හොද කියල ?
 
  • Like
Reactions: Sitting Bull