TICTOK පිස්සුව

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපිට වැරදුනේ අපේ සංස්කෘතිය / ඉතිහාසය ඔලුවේ තියාගෙන කියව කියව ඉන්න නිසයි ...අපිට හොද සංස්කෘතියක් තියෙනවා ..එක නැති වෙන්නේ මේවගෙන් නෙවෙයි ..අපේ මිනිස්සු ලිං මැඩියෝ වගේ ඉන්න නිසා ...ලෝකයත් එක්ක ඉදිරියට යන්න බැරිව අපි අපේ ඉතිහාසය ගැන පම්පෝරි ගගහා ඉන්නවා ...කාශ්‍යප රජ්ජුරුවෝ සිගිරිය හැදුව , දුටුගැමුණු රුවන්වැලි සේය හැදුවා ...ධාතුසේන කළා වැව හැදුව ....එත් අද අපිට පාරක් හදන්න බෑ එකටත් වෙන රටක සමාගමක් ඕනි ...අපිට වැරදුනේ එතන ...අපි හැමදාම එදා කරපු දේවල් ගැන පම්පෝරි ගහනවා විතරයි ..අද වෙනකන් මොනවත් කරගන්න බැරි ජාතියක් ...
     
    • Like
    Reactions: Dishta Didin

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ රටේ ඉංජිනේරුවෝ කියල ජාතියක් ඉන්නවා ..මොරටුව කැම්පස් කිව්වම යන්නේ අහසින්..ඒ උනාට එකෙක්ටවත් බෑ ලංකාවට ඕනි තාක්ෂනය දෙන්න ..පොඩි යන්ත්‍රයක්වත් හදාගන්න බෑ ...කියේන් කී දෙනාද අලුත් දේවල් නිපදවලා තමන්ගේ දැනුම ප්‍රයෝජනයට ගන්නේ ...අනිත් රටවල් වල විශ්ව විද්යාල වල තමයි research කරන්නේ ..අපේ ..? ..පාරට බැහැල ජොබ් ඉල්ලා ඉල්ලා හිගාකනවා ..ගුටි කනවා ..දේශපාලන පක්ෂ වලට කඩේ යනවා ...යකෝ මුන්ට නිදහස් අධ්‍යාපනයෙන් උගන්වල degree එකකුත් දීලා තව ජොබ් එකකුත් දෙන්න ඕනිද ..තව කාලෙකින් උන්ට බදින්න කෙල්ලෙක් හොයලා දෙන්න කියලත් උද්ගෝෂණ කරයි...හැමදේම පිනට ලැබිලා පුරුදු වෙලා දැන් මහන්සිවෙලා දෙයක් ලබාගන්න උත්සහ කරන්නේ නෑ ..

    අපේ සංසකෘතිය මේකද ..?
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අපිට වැරදුනේ අපේ සංස්කෘතිය / ඉතිහාසය ඔලුවේ තියාගෙන කියව කියව ඉන්න නිසයි ...අපිට හොද සංස්කෘතියක් තියෙනවා ..එක නැති වෙන්නේ මේවගෙන් නෙවෙයි ..අපේ මිනිස්සු ලිං මැඩියෝ වගේ ඉන්න නිසා ...ලෝකයත් එක්ක ඉදිරියට යන්න බැරිව අපි අපේ ඉතිහාසය ගැන පම්පෝරි ගගහා ඉන්නවා ...කාශ්‍යප රජ්ජුරුවෝ සිගිරිය හැදුව , දුටුගැමුණු රුවන්වැලි සේය හැදුවා ...ධාතුසේන කළා වැව හැදුව ....එත් අද අපිට පාරක් හදන්න බෑ එකටත් වෙන රටක සමාගමක් ඕනි ...අපිට වැරදුනේ එතන ...අපි හැමදාම එදා කරපු දේවල් ගැන පම්පෝරි ගහනවා විතරයි ..අද වෙනකන් මොනවත් කරගන්න බැරි ජාතියක් ...
    ඔව්. හරිම තුච්ඡයි. හැමදේම අනිත් අයගේ වැරදි විදියටයි දකින්නේ. තමන් පල් බූරුවෙක් උනත් අනිත් එකාගේ ඇදකුද හොයන උන් ඉන්නේ. සහතික ඇත්ත.:yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අපිට වැරදුනේ අපේ සංස්කෘතිය / ඉතිහාසය ඔලුවේ තියාගෙන කියව කියව ඉන්න නිසයි ...අපිට හොද සංස්කෘතියක් තියෙනවා ..එක නැති වෙන්නේ මේවගෙන් නෙවෙයි ..අපේ මිනිස්සු ලිං මැඩියෝ වගේ ඉන්න නිසා ...ලෝකයත් එක්ක ඉදිරියට යන්න බැරිව අපි අපේ ඉතිහාසය ගැන පම්පෝරි ගගහා ඉන්නවා ...කාශ්‍යප රජ්ජුරුවෝ සිගිරිය හැදුව , දුටුගැමුණු රුවන්වැලි සේය හැදුවා ...ධාතුසේන කළා වැව හැදුව ....එත් අද අපිට පාරක් හදන්න බෑ එකටත් වෙන රටක සමාගමක් ඕනි ...අපිට වැරදුනේ එතන ...අපි හැමදාම එදා කරපු දේවල් ගැන පම්පෝරි ගහනවා විතරයි ..අද වෙනකන් මොනවත් කරගන්න බැරි ජාතියක් ...

    අපේ රටේ ඉංජිනේරුවෝ කියල ජාතියක් ඉන්නවා ..මොරටුව කැම්පස් කිව්වම යන්නේ අහසින්..ඒ උනාට එකෙක්ටවත් බෑ ලංකාවට ඕනි තාක්ෂනය දෙන්න ..පොඩි යන්ත්‍රයක්වත් හදාගන්න බෑ ...කියේන් කී දෙනාද අලුත් දේවල් නිපදවලා තමන්ගේ දැනුම ප්‍රයෝජනයට ගන්නේ ...අනිත් රටවල් වල විශ්ව විද්යාල වල තමයි research කරන්නේ ..අපේ ..? ..පාරට බැහැල ජොබ් ඉල්ලා ඉල්ලා හිගාකනවා ..ගුටි කනවා ..දේශපාලන පක්ෂ වලට කඩේ යනවා ...යකෝ මුන්ට නිදහස් අධ්‍යාපනයෙන් උගන්වල degree එකකුත් දීලා තව ජොබ් එකකුත් දෙන්න ඕනිද ..තව කාලෙකින් උන්ට බදින්න කෙල්ලෙක් හොයලා දෙන්න කියලත් උද්ගෝෂණ කරයි...හැමදේම පිනට ලැබිලා පුරුදු වෙලා දැන් මහන්සිවෙලා දෙයක් ලබාගන්න උත්සහ කරන්නේ නෑ ..

    අපේ සංසකෘතිය මේකද ..?

    රටට දෙයක් කරන්න හදන එකාට තැනක් නැහැ බන්.