අපිට වැරදුනේ අපේ සංස්කෘතිය / ඉතිහාසය ඔලුවේ තියාගෙන කියව කියව ඉන්න නිසයි ...අපිට හොද සංස්කෘතියක් තියෙනවා ..එක නැති වෙන්නේ මේවගෙන් නෙවෙයි ..අපේ මිනිස්සු ලිං මැඩියෝ වගේ ඉන්න නිසා ...ලෝකයත් එක්ක ඉදිරියට යන්න බැරිව අපි අපේ ඉතිහාසය ගැන පම්පෝරි ගගහා ඉන්නවා ...කාශ්‍යප රජ්ජුරුවෝ සිගිරිය හැදුව , දුටුගැමුණු රුවන්වැලි සේය හැදුවා ...ධාතුසේන කළා වැව හැදුව ....එත් අද අපිට පාරක් හදන්න බෑ එකටත් වෙන රටක සමාගමක් ඕනි ...අපිට වැරදුනේ එතන ...අපි හැමදාම එදා කරපු දේවල් ගැන පම්පෝරි ගහනවා විතරයි ..අද වෙනකන් මොනවත් කරගන්න බැරි ජාතියක් ...
