TIENS pyramid scam ජාවාරමි ?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රෝද පුටු 100 දුන්නෙ.

    ok samawenna. 100k newe neethi wirodhi samagamakin labena eka roda putuwak hari baragaththe ey danne nha:shocked::shocked::shocked: e kiyanne neethi wirodhi samagamak hari kamak nha ubalata adara karanawanam. yako e kiyanne wadurangen bana ahala jethawanarameta gal gahuwa wage wedakne:lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ok samawenna. 100k newe neethi wirodhi samagamakin labena eka roda putuwak hari baragaththe ey danne nha:shocked::shocked::shocked: e kiyanne neethi wirodhi samagamak hari kamak nha ubalata adara karanawanam. yako e kiyanne wadurangen bana ahala jethawanarameta gal gahuwa wage wedakne:lol::lol::lol::lol:

    යකෝ උඹ මේකට ආගම ඈදල ගන්නෙපා ... කොහොමත් බුද්ධාගමට අනුවනම් හොරෙකුට උනත් දන් දෙන්න තහනමක් නෑ ... අනික එම දානය පිළිගන්න කෙනා, දන් දෙන කෙනා හොරෙක්ද නැද්ද කියල හොයන්න යන්න ඕන කියල නියෙමෙකුත් නෑ ... කර්ම ඵලය අනුව විපාකය හම්බෙයි ... what goes around comes around ...

    coming back to the question .... මෙතන මුන් කරන්නෙ රෝද පුටුවක් හරි දීල ඒක ෆොටෝ ගහල ආණ්ඩුවත් අපිත් එක්ක ඉන්නව කියන එක පෙන්නල සල්ලි ගරනෙකයි ... ඕක තේරුම් ගන්න ඉතින් common sense තියෙන්න ඕන
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යකෝ උඹ මේකට ආගම ඈදල ගන්නෙපා ... කොහොමත් බුද්ධාගමට අනුවනම් හොරෙකුට උනත් දන් දෙන්න තහනමක් නෑ ... අනික එම දානය පිළිගන්න කෙනා, දන් දෙන කෙනා හොරෙක්ද නැද්ද කියල හොයන්න යන්න ඕන කියල නියෙමෙකුත් නෑ ... කර්ම ඵලය අනුව විපාකය හම්බෙයි ... what goes around comes around ...

    coming back to the question .... මෙතන මුන් කරන්නෙ රෝද පුටුවක් හරි දීල ඒක ෆොටෝ ගහල ආණ්ඩුවත් අපිත් එක්ක ඉන්නව කියන එක පෙන්නල සල්ලි ගරනෙකයි ... ඕක තේරුම් ගන්න ඉතින් common sense තියෙන්න ඕන

    :shocked::shocked::shocked: ehema ewath thiyenna oneda mala keliyai

    me eka newe ehenam mata anith ewata uththara deepanko poddak. roda putu tika atha arimuko api
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    :shocked::shocked::shocked: ehema ewath thiyenna oneda mala keliyai

    me eka newe ehenam mata anith ewata uththara deepanko poddak. roda putu tika atha arimuko api

    හරි දැන් ඔයා අහන්නෙ ඇයි මහ බැංකුවෙ ලොක්ක කෙලින්ම අදාල සමාගමක නමක් නොකිය ... පිරමීඩ ව්‍යාපාර ගැන කතා කරන්නෙ කියන එකනෙ ...

    මෙහෙමයි ... දැනට මෙවැනි ව්‍යාපාර ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනව සහ ඒ පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායමක් පත් කරල තියෙනව ... තොරතුරු සියල්ල එළිකරගනිමින් නීතියමය ක්‍රියාමාර්ගයකට එළඹෙයි ...

    දැන් ඔයා ඔය කියන විදියට Tiens වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නම් ... ඔබේ පෞද්ගලික තොරතුරු දෙන්න පුළුවන් නම් මට හෙට මහ බැංකුවෙන් අහන්න පුළුවන් අන්න අහවලා Tiens ජාලයේ සාමජිකයෙක් ඇයි තවමත් ඒ ගොල්ලො නිදැල්ලෙ ඉන්නෙ කියල ...
     
    geethanjan123

    Junior member
  • Sep 27, 2007
    284
    8
    18
    Ratmalana
    යකෝ උඹ මේකට ආගම ඈදල ගන්නෙපා ... කොහොමත් බුද්ධාගමට අනුවනම් හොරෙකුට උනත් දන් දෙන්න තහනමක් නෑ ... අනික එම දානය පිළිගන්න කෙනා, දන් දෙන කෙනා හොරෙක්ද නැද්ද කියල හොයන්න යන්න ඕන කියල නියෙමෙකුත් නෑ ... කර්ම ඵලය අනුව විපාකය හම්බෙයි ... what goes around comes around ...

    coming back to the question .... මෙතන මුන් කරන්නෙ රෝද පුටුවක් හරි දීල ඒක ෆොටෝ ගහල ආණ්ඩුවත් අපිත් එක්ක ඉන්නව කියන එක පෙන්නල සල්ලි ගරනෙකයි ... ඕක තේරුම් ගන්න ඉතින් common sense තියෙන්න ඕන

    :lol::lol::lol::lol::lol::lol:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    හරි දැන් ඔයා අහන්නෙ ඇයි මහ බැංකුවෙ ලොක්ක කෙලින්ම අදාල සමාගමක නමක් නොකිය ... පිරමීඩ ව්‍යාපාර ගැන කතා කරන්නෙ කියන එකනෙ ...

    මෙහෙමයි ... දැනට මෙවැනි ව්‍යාපාර ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනව සහ ඒ පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායමක් පත් කරල තියෙනව ... තොරතුරු සියල්ල එළිකරගනිමින් නීතියමය ක්‍රියාමාර්ගයකට එළඹෙයි ...

    දැන් ඔයා ඔය කියන විදියට Tiens වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නම් ... ඔබේ පෞද්ගලික තොරතුරු දෙන්න පුළුවන් නම් මට හෙට මහ බැංකුවෙන් අහන්න පුළුවන් අන්න අහවලා Tiens ජාලයේ සාමජිකයෙක් ඇයි තවමත් ඒ ගොල්ලො නිදැල්ලෙ ඉන්නෙ කියල ...

    :lol::lol::lol: sirawatama
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    යකෝ උඹ මේකට ආගම ඈදල ගන්නෙපා ... කොහොමත් බුද්ධාගමට අනුවනම් හොරෙකුට උනත් දන් දෙන්න තහනමක් නෑ ... අනික එම දානය පිළිගන්න කෙනා, දන් දෙන කෙනා හොරෙක්ද නැද්ද කියල හොයන්න යන්න ඕන කියල නියෙමෙකුත් නෑ ... කර්ම ඵලය අනුව විපාකය හම්බෙයි ... what goes around comes around ...

    coming back to the question .... මෙතන මුන් කරන්නෙ රෝද පුටුවක් හරි දීල ඒක ෆොටෝ ගහල ආණ්ඩුවත් අපිත් එක්ක ඉන්නව කියන එක පෙන්නල සල්ලි ගරනෙකයි ... ඕක තේරුම් ගන්න ඉතින් common sense තියෙන්න ඕන

    :):):):) ow machan..issarahata api me wage illegal marketing schemes gena heli karanawa godak dewal thawath... :nerd::nerd:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි දැන් ඔයා අහන්නෙ ඇයි මහ බැංකුවෙ ලොක්ක කෙලින්ම අදාල සමාගමක නමක් නොකිය ... පිරමීඩ ව්‍යාපාර ගැන කතා කරන්නෙ කියන එකනෙ ...

    මෙහෙමයි ... දැනට මෙවැනි ව්‍යාපාර ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනව සහ ඒ පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායමක් පත් කරල තියෙනව ... තොරතුරු සියල්ල එළිකරගනිමින් නීතියමය ක්‍රියාමාර්ගයකට එළඹෙයි ...

    දැන් ඔයා ඔය කියන විදියට Tiens වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නම් ... ඔබේ පෞද්ගලික තොරතුරු දෙන්න පුළුවන් නම් මට හෙට මහ බැංකුවෙන් අහන්න පුළුවන් අන්න අහවලා Tiens ජාලයේ සාමජිකයෙක් ඇයි තවමත් ඒ ගොල්ලො නිදැල්ලෙ ඉන්නෙ කියල ...

    :lol::lol::lol::lol: mawa penwanna epa machan sathutu uyana issaraha thiyana ape head office arala thiyenne 8.00Am to 4.30 PM wenakan nikan moda athal denna epa ban. kandy center ekath arala thiyenne peradeniye institute ekath arala thiyenne. wanchanika trhanaknam ewa wahanna kiyapan awilla. anna edata api TIENS eka boruwak wanchawak kiyala piligannawa. nikan boruwata ke gahanne nathuwa wedak karana piliwelata wena widiyakata karapalla;););)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    :lol::lol::lol::lol: mawa penwanna epa machan sathutu uyana issaraha thiyana ape head office arala thiyenne 8.00Am to 4.30 PM wenakan nikan moda athal denna epa ban. kandy center ekath arala thiyenne peradeniye institute ekath arala thiyenne. wanchanika trhanaknam ewa wahanna kiyapan awilla. anna edata api TIENS eka boruwak wanchawak kiyala piligannawa. nikan boruwata ke gahanne nathuwa wedak karana piliwelata wena widiyakata karapalla;););)

    Aniwa machan :D eka wahapu daata api piligannam api kare weradi wedak kiyala. :rofl:
     
    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    හරි දැන් ඔයා අහන්නෙ ඇයි මහ බැංකුවෙ ලොක්ක කෙලින්ම අදාල සමාගමක නමක් නොකිය ... පිරමීඩ ව්‍යාපාර ගැන කතා කරන්නෙ කියන එකනෙ ...

    මෙහෙමයි ... දැනට මෙවැනි ව්‍යාපාර ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනව සහ ඒ පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායමක් පත් කරල තියෙනව ... තොරතුරු සියල්ල එළිකරගනිමින් නීතියමය ක්‍රියාමාර්ගයකට එළඹෙයි ...

    දැන් ඔයා ඔය කියන විදියට Tiens වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නම් ... ඔබේ පෞද්ගලික තොරතුරු දෙන්න පුළුවන් නම් මට හෙට මහ බැංකුවෙන් අහන්න පුළුවන් අන්න අහවලා Tiens ජාලයේ සාමජිකයෙක් ඇයි තවමත් ඒ ගොල්ලො නිදැල්ලෙ ඉන්නෙ කියල ...

    machan GoldQuest kattiyath illegal unata horen kara.ekatath sambadawela hitiya guruwaru saha lawyers la. nugegoda office ekak open krala thibuna, eketh workshop,presentation held kara thahanam karata passeth.policiyen allala usawiye dammata passe thama kattiya eka nawaththuwe.Tieans ayatath ithin ....:D
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    machan GoldQuest kattiyath illegal unata horen kara.ekatath sambadawela hitiya guruwaru saha lawyers la. nugegoda office ekak open krala thibuna, eketh workshop,presentation held kara thahanam karata passeth.policiyen allala usawiye dammata passe thama kattiya eka nawaththuwe.Tieans ayatath ithin ....:D

    :yes::yes::yes::yes:
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    me thread eke post dapu hamoma meka balanna.. :)

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    International Health Industrial Park in Hambantota
    February 26, 2011 ITN Local News

    An international Medicinal Production Company is planning to undertake many investments in Sri Lanka.

    A group of representatives from TIENS, the International Medicinal Production Company is in the island to explore the possibilities related to investments. They met Parliamentarian Namal Rajapaksa and had discussions. TIENS plans to set up a well equipped hospital, Medical College, Information Technology University, Medicinal Production Company and a five star hotel. The officials of the company met MP Namal Rajapakse at Carlton Residence in Hambantota this morning. MP Rajapakse directed them to speed up the project. The TIENS delegation included Stephen Wang, the Sri Lankan representative.

    http://www.itnnews.lk/?p=23129#disqus_thread
    http://www.youtube.com/watch?v=R_M5Iouh4VM&feature=player_embedded
     
    zinc

    Member
    Jul 7, 2006
    10
    1
    0
    මෙච්චර active වෙලා තිබ්බ Thread එකක් සති ගානකින් ඒක post එකක්වත් නෑ කට්ටිය ජපානේ බූමිකම්පවට අහුවෙලද දන්නෙ නෑ.
     
    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    :lol::lol::lol::lol: Marketing field eken ayin wela oya wage monawa hari thora gaththa eka hondai.mokada tiens ekata eelanga paara chandewath illanna puluwan wei ne hora jawaram nawaththala..lolzzzzzzzzzzzzzzzzzzz :lol::lol::lol:

    :lol::lol::lol::lol: ehenam lankawe idiri anagathaya baraganna inne TIENS aya :P:P:P:P