Hodata hoyala balannaTik Tok කියන්නෙ හැම ෆ්ලැට්ෆෝර්ම් එකේම තියෙන No 1 සෝෂල් මීඩියා ඇප් එක.
සුවර්ද ? ගූගල් කරහම එන්නේ මෙහෙම
#1: Facebook
#2: Instagram
#3: Twitter
උන්ගෙ කම්පැනි එකේ දැනට විසිදාහක් වැඩ කරනවා.
Tik Tok අයිති චයිනීස් කම්පැනි එක (ByteDance) තමයි ලෝකෙ තියෙන ලොකුම ප්රයිවට් කම්පැනි එක (Most valuable privately held company in the world).
මෙකත් මන් හිතන්නේ වැරදියි. හොයලා බලන්න.
The Richest Private Companies in the World
Cargill. Revenue: $109.7 billion.
Koch Industries. Revenue: $100 billion. ...
Albertsons. Revenue: $59.7 billion. ...
Deloitte. Revenue: $36.8 billion. ...
PricewaterhouseCoopers. Revenue: $35.9 billion. ...
Mars. Revenue: $35 billion. ...
Publix. Revenue: $34 billion. ...
Bechtel Group. Revenue: $32.9 billion
තව විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලපල්ලා.


