Tik Tok පැටිකිරිය

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Tik Tok කියන්නෙ හැම ෆ්ලැට්ෆෝර්ම් එකේම තියෙන No 1 සෝෂල් මීඩියා ඇප් එක. :shocked:
    සුවර්ද ? ගූගල් කරහම එන්නේ මෙහෙම
    #1: Facebook
    #2: Instagram
    #3: Twitter
    උන්ගෙ කම්පැනි එකේ දැනට විසිදාහක් වැඩ කරනවා. :oo:
    Tik Tok අයිති චයිනීස් කම්පැනි එක (ByteDance) තමයි ලෝකෙ තියෙන ලොකුම ප්‍රයිවට් කම්පැනි එක (Most valuable privately held company in the world). :eek:
    මෙකත් මන් හිතන්නේ වැරදියි. හොයලා බලන්න.
    The Richest Private Companies in the World
    Cargill. Revenue: $109.7 billion.
    Koch Industries. Revenue: $100 billion. ...
    Albertsons. Revenue: $59.7 billion. ...
    Deloitte. Revenue: $36.8 billion. ...
    PricewaterhouseCoopers. Revenue: $35.9 billion. ...
    Mars. Revenue: $35 billion. ...
    Publix. Revenue: $34 billion. ...
    Bechtel Group. Revenue: $32.9 billion
    තව විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලපල්ලා.


    Hodata hoyala balanna