Tik Tok වණ්ඩි බස්සපු පොඩි උන්.. විශ්ලේෂ්ගණය කරමු

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    innawa ban..mama danna podi ekek innawa crypto kalliya group eken cryto igena gena goda giya ekek bounty karala..porata awrudu 20..village kolllek,,,dan crypto salli walin supiri gekuth hadala bmw x1 ekakuth use karanwa...pora trading karala nemey goda giye. podi coins wala rs 100,000 wage invest karala awrudu 3,4k hold karan indala... pora kiyana widiyata 500x wage gihin thiyenawa e project eka

    Eka wenna puluwan. Eka ban pure luck Eka wagene. Awoth awa giyoth giya kiyala dana un. Ekko salli keeyakhari hoyaganna yana rallata dapu un. Wasanawa tibichcha nisa up wela goda gihin. Oya un chart ekak dan hitiyata trade karanna danne natuwa athi. 😁
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    Eka wenna puluwan. Eka ban pure luck Eka wagene. Awoth awa giyoth giya kiyala dana un. Ekko salli keeyakhari hoyaganna yana rallata dapu un. Wasanawa tibichcha nisa up wela goda gihin. Oya un chart ekak dan hitiyata trade karanna danne natuwa athi. 😁
    මේක කතාව ඇත්ත. Luck and Persistance .මම $40 දාපු එකක් $8000 වෙලා තිබ්බ. දැන් කොමද කරන්නේ ගාගෙන quote කරන්න එපා. - අඩුම තරමේ ලංකාවේ උන් දාල තියෙන youtube channel ටික බලල ඉගෙන ගන්න. Technology හොඳ, founders Doxx කරපු project හොඳයි. අවුරුදු 2,3 කරද්දී එකක් හරියයි. උබේ වාසනාව තියේනම් ඉක්මනට හරියනවා. මේක Quick get Rich scheme එකක් නෙවෙයි. අනික Course කාරයෝ කියන්නේ දන්නා උන් නෙවෙයි. Course කරපුවම ගොඩයන්නේ එක විකුණන එකා විතරයි.

    Huge respect for :) WPmanoj and SLcrypto for sharing everything for free
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    Make It Rain Money GIF
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    නිකමට ටික් ටොක් එකේ ගියා බන්ස්.. වණ්ඩියක් බස්සපු පොඩි එකෙක්ගේ වීඩියෝවක් ලයික් කලා.. යකූ දැන් home එකේ එන්නෙම වණ්ඩි බස්සපු උන්ගේ වීඩියෝ.. යකූ පිස්සු හැදුනා බන්. අපි මොක්කුද..

    සමහරු 5000 කොළ මිටි ගණන් ඇඳ උඩ.

    සමහරු සුපිරි වණ්ඩි drive කරන ගමන් වීඩීයෝ දාලා.

    තව සමහරු කාමර ලස්සනට හදලා ගැජමැටික්ස් එක්ක..

    තව උන් ATM එකෙන් සල්ලි අදිනවා..

    ඔළුව කුරුවල් වෙලා මිතුරනි.. තවම බස් එකේ ගාටනවා.. ගමේ අනාථ කුකුල්ලූ.. 😑

    මුන් කොහොමද බන් සල්ලි හොයන්නේ..

    මට තේරුණ විදිය තමයි ගොඩක් උන් Treding කරලා ගොඩ ගිය උන් ඉන්නේ.. හැම එකාම අර ප්‍රස්ථාර වගේ ඇරගෙන ඉන්නේ..

    පොඩ්ඩක් කිරියේ අයියලා ටික ඇඩ්වයිස් එකක් දෙන්නකෝ දියුණු වෙන්න..
    inbox msg ekak dapan
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මම දන්න කොල්ලෙක් ඉන්නවා ඌ මේසන් වැඩවලට අත් උදව් දෙන්නත් ගියා.
    පස්සේ පොර Crypto කළා.
    පොර ගොඩ ගිහින් කියලා ආරංචි වුණා.
    දැන් පොර මේ ලඟදි වඩු මඩුවක වැඩට ගියා.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    මම දන්න කොල්ලෙක් ඉන්නවා ඌ මේසන් වැඩවලට අත් උදව් දෙන්නත් ගියා.
    පස්සේ පොර Crypto කළා.
    පොර ගොඩ ගිහින් කියලා ආරංචි වුණා.
    දැන් පොර මේ ලඟදි වඩු මඩුවක වැඩට ගියා.
    @ksperj neda
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Capture.PNG

    මේකේ මට කතා කරපු කීපදෙනෙක් ආව මාව හම්බුවෙන්න.එතනින් සුදුසුකම් තියන දෙන්නෙකුට මගේ ගුරුවරයා මුණ ගැහෙන්න අවස්ථාව හදලා දුන්නා.තව කොළඹ නොවන කීප දෙනෙක්වත් ඔහු ගාවට යොමු කළා.මහරගම අනාත අන්කල් කෙනෙක් එතුමාගේ ලැප් එක උස්සලා.එතුමාට එකට අවුලක් නෑ .එත් මම වැඩේ නැවැත්තුවා.කිසිම ප්‍රයෝජනයක් නැතුව පරාර්තයම සලකලා වැඩකරන මිනිස්සුන්ව දැන් හෑල්ලුවට ලක්කරන නිසා අනුන්ට මාර්ග පෙන්නන එකේ වැදගම්මක් නෑ.
     
    • Like
    Reactions: wissnshaftler