නිකමට ටික් ටොක් එකේ ගියා බන්ස්.. වණ්ඩියක් බස්සපු පොඩි එකෙක්ගේ වීඩියෝවක් ලයික් කලා.. යකූ දැන් home එකේ එන්නෙම වණ්ඩි බස්සපු උන්ගේ වීඩියෝ.. යකූ පිස්සු හැදුනා බන්. අපි මොක්කුද..
සමහරු 5000 කොළ මිටි ගණන් ඇඳ උඩ.
සමහරු සුපිරි වණ්ඩි drive කරන ගමන් වීඩීයෝ දාලා.
තව සමහරු කාමර ලස්සනට හදලා ගැජමැටික්ස් එක්ක..
තව උන් ATM එකෙන් සල්ලි අදිනවා..
ඔළුව කුරුවල් වෙලා මිතුරනි.. තවම බස් එකේ ගාටනවා.. ගමේ අනාථ කුකුල්ලූ..
මුන් කොහොමද බන් සල්ලි හොයන්නේ..
මට තේරුණ විදිය තමයි ගොඩක් උන් Treding කරලා ගොඩ ගිය උන් ඉන්නේ.. හැම එකාම අර ප්‍රස්ථාර වගේ ඇරගෙන ඉන්නේ..
පොඩ්ඩක් කිරියේ අයියලා ටික ඇඩ්වයිස් එකක් දෙන්නකෝ දියුණු වෙන්න..