Tikak amataka wenakan idala gahamu online gema

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,109
    36,073
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමද ඔයලට... මතකද අපිව... අපි අපහු නැගිටිනවා..
    ඔයාගේ අශිර්වදය ඔනේ... ❤.

    #ushan___iro___weediyagoda #ushanvlogs #SriLanka


    මේ අම්මයි තාත්තයි ඉන්නෙ අගුලානේ.මෙයාලට කතා කරන්න දුරකතනයක් අරන් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලබා දෙන්න.ඒක එයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.මේ අම්මයි තාත්තයි ගැන වැඩි විස්තරයක් දැන ගන්න නම් අවශ්‍ය නම් කතා කරන්න 0760839201 ☎️ බුදුසරණයි !!!


    ඇස් දෙකම නොපෙනුනත් ඒ ආදරය නම් වෙනස් වුණේ නෑ 🥺
    "මට පුළුවන් නම් සෙරප්පු දෙකක් අරන් දෙන්න කිව්වා "
    මම එයාලව සතුටු කරේ මෙහෙමයි 💕

    #ushan___iro___weediyagoda

     
    • Like
    Reactions: Any.key