සිංහලෙන් කරන උන් ඉන්නවනෙ බන්. පට්ට මහන්සි වෙලා වීඩියෝ එහෙම හදනව. මොකක්ද දන්නෙ නෑ හේතුව.USA audience build karama ithi creator rewards ganna puluwan. hbabai lankawa eligible na. kauruhari rata idan account eka manage karann aone
Brand Dealsw wennathi bn. Views ehma thiynwa nm Brand deals ganna lesi. mn danna ekek innwa 150k fbpage ekak kranwa gedara idan. Army eke idala ain wela dn gedara inneපට්ට මහන්සි වෙලා වීඩියෝ එහෙම හදනව. මොකක්ද දන්නෙ නෑ හේතුව.
Brand Dealsw wennathi bn. Views ehma thiynwa nm Brand deals ganna lesi. mn danna ekek innwa 150k fbpage ekak kranwa gedara idan. Army eke idala ain wela dn gedara inne
uta eka brands walin katha karala Ads dagnnwa. mase gana nikanma cover
fb නන් එහෙම පුලුවන්. ටික්ටොක් වල faceless ඒවට ලංකාවෙ sponsorships හම්බෙනව මම දැකලම නෑ.ලංකාවට කෙලින්ම මුදල් ගෙවන ක්‍රමය නැති නිසා ගොඩක් අය පිටරට ප්‍රේක්ෂකයො හදන්න බලනවා. ඒ එක්කම වෙළඳ දැන්වීම් සහ භාණ්ඩ අලෙවියෙන් තමයි මෙහෙ අයට වැඩිපුරම ආදායමක් එන්නෙ.
Ow oya inne gani wikunan kana unතමන්ගෙ personal brand එකක් හදන එක ඇරෙන්න ලංකාවෙ අයට ටික්ටොක් එකෙන් හම්බ කරන්න විදිහක් තියෙනවද?
ගොඩක් අය ටික්ටොක් එකේ faceless videos දාගෙන චැනල් build කරගෙන යන්න හේතුව මොකක්ද?
කියපන්කො මචන්. දැනටත් youtube, facebook ඕවා කරනව. ටික්ටොක් අතගැහුවෙ නෑ monetization නැති හින්ද.ලංකාවේ ඉඳන් පිටරට audience ටාගට් කරලා කරන්න පුළුවන් නම් කියන්න. monetization ඕන් කරගන්න affiliate කරන්න කියලා දෙන්නම්.
මොකක්ද දැනගන්න ඕන?කියපන්කො මචන්. දැනටත් youtube, facebook ඕවා කරනව. ටික්ටොක් අතගැහුවෙ නෑ monetization නැති හින්ද.
Monetization ඔන් කරගන්න පුලුවන් කොහොමද ලංකාවෙ ඉඳන්?මොකක්ද දැනගන්න ඕන?
Sirawaya UK account echchara gananda bnUK account aran mehe kaluwo tikak kala mathakai.
40,000 k wage un account gaddi
Virtual Sim ekak aran karaganna baida?Burned Iphone ekak and UK/US sim ekak ona.
behe brother. physical sim ekak tiyenna ona sim tray ekeVirtual Sim ekak aran karaganna baida?