මචංලා දැන් TILE වෙනුවට කෙමිකල් එකක් දානවා නේදග දන්න එකෙක් විස්තර ටිකක් කියනවද![]()

Titanium Oxide
සුදු පාට කුඩක් විදියට එන්නෙ. සිමෙන්ති පොටි වලට මේවා දාන ප්‍රමාණය වැඩි කරන්න කරන්න (නියමිත ප්‍රමාණයෙන්) සිමෙන්තිය ලා පාට වෙනවා. වේලුනහම එක්කෝ එහෙම්මම තියන්න පුළුවන්. නැත්තං Wax කරන්න පුළුවන් polisher එකෙන් හරි අතින් හරි. නැත්තං terrazzo cutter එකෙන් කපන්න පුළුවන් හුගක් සිනිදු මතුපිටක් ගන්න.
ටික කලක් යද්දි ලාවට cracks එනවා. ඒකෙන් හානියක් නෑ. MgO ප්‍රමාණය වැඩි නං cracks එනවත් වැඩී.
බිත්ති පොලව දෙකටම දාන්න පුළුවන් නානකාමර වල උනත්. ඒත් කුස්සියට එච්චර සුදුසු නෑ මොකද තෙල් ඇසිඩ් ජාති වලට පැල්ලම් හිටිනවා. සාමාන්‍යෙන් වර්ග අඩිය රු. 190 න් වගේ උඩ.

ටෙරාසෝ ද..? නැත්තං උඹ කියන්නෙ යටට තනි පාට හරි මොකක් හරි හැඩ තියෙන කාපට් එකක් වගේ දාලා උඩින් කෙමිකල් එකක් වත්කරන සීන් එකද..? ඒක වේලුණාම වීදුරුව වගේ.. පල්ලෙ දාපු කාපට් එක ලස්සනට පේනවා.. එහෙම කේස් එකක් ද..?

comment karapu okkotama thanks machanla

Titanium menna liquid eka...
mata waraduna nitrogen neme....
ඒත් කුස්සියට එච්චර සුදුසු නෑ මොකද තෙල් ඇසිඩ් ජාති වලට පැල්ලම් හිටිනවා.
habai patta cool![]()

Originally Posted by crazybuddy

පැටියා;19492587 said:මූ අහන්නෙ Epoxy floor ගැන වෙන්න ඇති
![]()
ට්‍රැක් නොයෙන කරන්න පුළුවන් දේවල් තිනවද ?Titanium Oxide
සුදු පාට කුඩක් විදියට එන්නෙ. සිමෙන්ති පොටි වලට මේවා දාන ප්‍රමාණය වැඩි කරන්න කරන්න (නියමිත ප්‍රමාණයෙන්) සිමෙන්තිය ලා පාට වෙනවා. වේලුනහම එක්කෝ එහෙම්මම තියන්න පුළුවන්. නැත්තං Wax කරන්න පුළුවන් polisher එකෙන් හරි අතින් හරි. නැත්තං terrazzo cutter එකෙන් කපන්න පුළුවන් හුගක් සිනිදු මතුපිටක් ගන්න.
ටික කලක් යද්දි ලාවට cracks එනවා. ඒකෙන් හානියක් නෑ. MgO ප්‍රමාණය වැඩි නං cracks එනවත් වැඩී.
බිත්ති පොලව දෙකටම දාන්න පුළුවන් නානකාමර වල උනත්. ඒත් කුස්සියට එච්චර සුදුසු නෑ මොකද තෙල් ඇසිඩ් ජාති වලට පැල්ලම් හිටිනවා. සාමාන්‍යෙන් වර්ග අඩිය රු. 190 න් වගේ උඩ.
මේක ගැන පැහැදිලි කරපංකෝපැටියා;19492587 said:මූ අහන්නෙ Epoxy floor ගැන වෙන්න ඇති
![]()
ඕක එක එක පාට වලින් එක Liquid එකක්. පාට මික්ස් වෙන විදියට වක් කරන්න තියෙන්නෙ. ඕක Self Leveling ඒ කියන්නෙ ටැංකියකට වතුර පිරෙව්වා වගේ ඉබේම ලෙවල් වෙනවා.මේක ගැන පැහැදිලි කරපංකෝ
ටෙරාසෝ ටයිටේනියම් වගේ cut and polish කරන්න ඕනෙ නෑ. ඕක ලංකාවෙ තියනවද දන්නෙ නෑ 