TILE වෙනුවට කෙමිකල්

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    TILE වෙනුවට කෙමිකල්

    මචංලා දැන් TILE වෙනුවට කෙමිකල් එකක් දානවා නේදග දන්න එකෙක් විස්තර ටිකක් කියනවද:rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,020
    113
    මචංලා දැන් TILE වෙනුවට කෙමිකල් එකක් දානවා නේදග දන්න එකෙක් විස්තර ටිකක් කියනවද:rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P

    කෙමිකල් ගොඩක් උඩ ඉන්න එක ඇගට හොදා..:yes::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mata nama mathaka naha ban....

    cementhi dala nitrojan da monada chemical ekak dala kapanne.....

    ape gedara kallakata damma cementhi patamai.... tile wage penna glass pati kapala danne..... habai patta cool.... habai ekama aula kama beema mona hari watunoth eke pata yanne naha....
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Titanium Oxide

    සුදු පාට කුඩක් විදියට එන්නෙ. සිමෙන්ති පොටි වලට මේවා දාන ප්‍රමාණය වැඩි කරන්න කරන්න (නියමිත ප්‍රමාණයෙන්) සිමෙන්තිය ලා පාට වෙනවා. වේලුනහම එක්කෝ එහෙම්මම තියන්න පුළුවන්. නැත්තං Wax කරන්න පුළුවන් polisher එකෙන් හරි අතින් හරි. නැත්තං terrazzo cutter එකෙන් කපන්න පුළුවන් හුගක් සිනිදු මතුපිටක් ගන්න.

    ටික කලක් යද්දි ලාවට cracks එනවා. ඒකෙන් හානියක් නෑ. MgO ප්‍රමාණය වැඩි නං cracks එනවත් වැඩී.

    බිත්ති පොලව දෙකටම දාන්න පුළුවන් නානකාමර වල උනත්. ඒත් කුස්සියට එච්චර සුදුසු නෑ මොකද තෙල් ඇසිඩ් ජාති වලට පැල්ලම් හිටිනවා. සාමාන්‍යෙන් වර්ග අඩිය රු. 190 න් වගේ උඩ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Titanium_dioxide_anatase_for_cement.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටෙරාසෝ ද..? නැත්තං උඹ කියන්නෙ යටට තනි පාට හරි මොකක් හරි හැඩ තියෙන කාපට් එකක් වගේ දාලා උඩින් කෙමිකල් එකක් වත්කරන සීන් එකද..? ඒක වේලුණාම වීදුරුව වගේ.. පල්ලෙ දාපු කාපට් එක ලස්සනට පේනවා.. එහෙම කේස් එකක් ද..? :eek:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Titanium Oxide

    සුදු පාට කුඩක් විදියට එන්නෙ. සිමෙන්ති පොටි වලට මේවා දාන ප්‍රමාණය වැඩි කරන්න කරන්න (නියමිත ප්‍රමාණයෙන්) සිමෙන්තිය ලා පාට වෙනවා. වේලුනහම එක්කෝ එහෙම්මම තියන්න පුළුවන්. නැත්තං Wax කරන්න පුළුවන් polisher එකෙන් හරි අතින් හරි. නැත්තං terrazzo cutter එකෙන් කපන්න පුළුවන් හුගක් සිනිදු මතුපිටක් ගන්න.

    ටික කලක් යද්දි ලාවට cracks එනවා. ඒකෙන් හානියක් නෑ. MgO ප්‍රමාණය වැඩි නං cracks එනවත් වැඩී.

    බිත්ති පොලව දෙකටම දාන්න පුළුවන් නානකාමර වල උනත්. ඒත් කුස්සියට එච්චර සුදුසු නෑ මොකද තෙල් ඇසිඩ් ජාති වලට පැල්ලම් හිටිනවා. සාමාන්‍යෙන් වර්ග අඩිය රු. 190 න් වගේ උඩ.

    Titanium menna liquid eka...

    mata waraduna nitrogen neme.... :D

    ඒත් කුස්සියට එච්චර සුදුසු නෑ මොකද තෙල් ඇසිඩ් ජාති වලට පැල්ලම් හිටිනවා. :yes:

    habai patta cool :cool:
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    ටෙරාසෝ ද..? නැත්තං උඹ කියන්නෙ යටට තනි පාට හරි මොකක් හරි හැඩ තියෙන කාපට් එකක් වගේ දාලා උඩින් කෙමිකල් එකක් වත්කරන සීන් එකද..? ඒක වේලුණාම වීදුරුව වගේ.. පල්ලෙ දාපු කාපට් එක ලස්සනට පේනවා.. එහෙම කේස් එකක් ද..? :eek:
    :yes::yes::yes::yes::yes::yes:
    hariyata hari macho,apita eka dapuhama transparent wela penawa,mara lassanai ban,uba dannawada ban a gana,pls help me:D:D:D:D:D
    :):):):)comment karapu okkotama thanks machanla:):):):)
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    Titanium menna liquid eka...

    mata waraduna nitrogen neme.... :D

    ඒත් කුස්සියට එච්චර සුදුසු නෑ මොකද තෙල් ඇසිඩ් ජාති වලට පැල්ලම් හිටිනවා. :yes:

    habai patta cool :cool:

    machan uba kiyanneth me case eka ganada:D:D Originally Posted by crazybuddy
    ටෙරාසෝ ද..? නැත්තං උඹ කියන්නෙ යටට තනි පාට හරි මොකක් හරි හැඩ තියෙන කාපට් එකක් වගේ දාලා උඩින් කෙමිකල් එකක් වත්කරන සීන් එකද..? ඒක වේලුණාම වීදුරුව වගේ.. පල්ලෙ දාපු කාපට් එක ලස්සනට පේනවා.. එහෙම කේස් එකක් ද..? :eek:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Titanium Oxide

    සුදු පාට කුඩක් විදියට එන්නෙ. සිමෙන්ති පොටි වලට මේවා දාන ප්‍රමාණය වැඩි කරන්න කරන්න (නියමිත ප්‍රමාණයෙන්) සිමෙන්තිය ලා පාට වෙනවා. වේලුනහම එක්කෝ එහෙම්මම තියන්න පුළුවන්. නැත්තං Wax කරන්න පුළුවන් polisher එකෙන් හරි අතින් හරි. නැත්තං terrazzo cutter එකෙන් කපන්න පුළුවන් හුගක් සිනිදු මතුපිටක් ගන්න.

    ටික කලක් යද්දි ලාවට cracks එනවා. ඒකෙන් හානියක් නෑ. MgO ප්‍රමාණය වැඩි නං cracks එනවත් වැඩී.

    බිත්ති පොලව දෙකටම දාන්න පුළුවන් නානකාමර වල උනත්. ඒත් කුස්සියට එච්චර සුදුසු නෑ මොකද තෙල් ඇසිඩ් ජාති වලට පැල්ලම් හිටිනවා. සාමාන්‍යෙන් වර්ග අඩිය රු. 190 න් වගේ උඩ.
    ට්‍රැක් නොයෙන කරන්න පුළුවන් දේවල් තිනවද ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පැටියා;19492587 said:
    මූ අහන්නෙ Epoxy floor ගැන වෙන්න ඇති

    epoxy2.32675336_std.jpg
    මේක ගැන පැහැදිලි කරපංකෝ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක ගැන පැහැදිලි කරපංකෝ
    ඕක එක එක පාට වලින් එක Liquid එකක්. පාට මික්ස් වෙන විදියට වක් කරන්න තියෙන්නෙ. ඕක Self Leveling ඒ කියන්නෙ ටැංකියකට වතුර පිරෙව්වා වගේ ඉබේම ලෙවල් වෙනවා. :Dටෙරාසෝ ටයිටේනියම් වගේ cut and polish කරන්න ඕනෙ නෑ. ඕක ලංකාවෙ තියනවද දන්නෙ නෑ :)

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    machan uba kiyanneth me case eka ganada:D:D Originally Posted by crazybuddy
    ටෙරාසෝ ද..? නැත්තං උඹ කියන්නෙ යටට තනි පාට හරි මොකක් හරි හැඩ තියෙන කාපට් එකක් වගේ දාලා උඩින් කෙමිකල් එකක් වත්කරන සීන් එකද..? ඒක වේලුණාම වීදුරුව වගේ.. පල්ලෙ දාපු කාපට් එක ලස්සනට පේනවා.. එහෙම කේස් එකක් ද..? :eek:

    na machan simenthi ekka titanium kalawam karala ganne...... tile walaya yana gana wagema thama yanne..... room ekakata nam aulak naha.... habai mona hari watunoth case patch eka yanne naha.....

    tile maddata nam glout ne danne... mekata maddata glass pati kapala danne