Tile Adhesives

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    171115091148Superbond-Tile%20Adhesive%20Standard%20Set.jpg


    මචන් Tile Adhesives භාවිතා කරන එකේ වසී මොනවාද?

    සමහර අය සිමෙන්තියෙන්නම අල්ලනවා නෙද?

     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    1x1 nam simenthi dala kalata awlak na
    badama kapala ewelema allanna one habai welenna kalin
    2x2 yaanwa nam adhesive dala karana eka hondai
    nattam passe kaleka bol saddayak enna puluwan
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1x1 nam simenthi dala kalata awlak na
    badama kapala ewelema allanna one habai welenna kalin
    2x2 yaanwa nam adhesive dala karana eka hondai
    nattam passe kaleka bol saddayak enna puluwan

    මගේ ගෙදරට අල්ලන්න යන්නේ 2x2 එක නිසා Adhesives දාන්න කියලා බැලුවේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මගේ ගෙදරට අල්ලන්න යන්නේ 2x2 එක නිසා Adhesives දාන්න කියලා බැලුවේ


    ටයිල් එක අල්ලපු ගමන් ඉදන්ම ගම් එක වගේ අල්ලලා හිටින නිසා පස්සේ කාලෙකදි ටයිල් බොල් වෙන්නේත් නෑ, පිම්බෙන්නේත් නෑ මචන්. සිමෙන්ති දාලා කරන්න එපා. උබ කරන විදියට කරහන්කෝ. අපේ ඔෆිස් එකේ ලොක්කා ලක්ශ දෙකහාමාරක වගේ අල්ලපු ටයිල් ඔක්කොම සවුත්තු උනා කිව්වා හීට් එකට ටයිල් උඩ ගහලා. උගේ බාසා මකබාස් වෙලා සිමෙන්ති දාලා හදලා තියෙන්නේ.

    හදිස්සියේ හරි එහෙම ටයිල් උඩ ගැහුවොත් වගකීමක් හම්බෙනවා ටයිල් කොම්පැනි එකෙන්. මොකද උන් රෙකමන්ඩ් කරන්නේ ඔය adhesive එක දාලා ටයිල් අල්ලන්න කියලා.

     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    For ceramic tiles you can use cement. But have to soak the tiles in water before fixing. For porcelain tiles it’s a must to use a good adhesive.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Adhesives dapan machang ath dakeemen kiyanne. mama kalin Adhesives gana danag hitiye naa basa ge kemata simenthi damma dan samahara than wala bol wela :( aparade.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මචන් ටයිල් ඇඩ්හෙසිව් දාන්න ඕන ටයිල් වගේම හොඳ නැති ටයිලුත් තියෙනව. පොඩ්ඩක් ටයිල් කඩෙන් අහපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Salli thiyenawa nam dapan. Salli parissamen wiyadam karana kenek nam, cement walin karata loku awlak na. Wade thiyenne bass ge athe. Simenthi walin karanawa nam skilled bass kenekwa allagena karagathoth shape.