Tile work

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Tile වැඩ කරන අයගේ සාමාන්‍ය ගානත් දන්න අය කියන්න.
    වර්ග අඩියක් tile කරන්න කීයද?
    පොළව කඩලා, බදාම කපන්න වෙනම අය කරනවද? etc.
     
    • Like
    Reactions: sunlog