මචන් ලා..
අවුරුදු 20 ක් වගේ පරණ ceramic tiles අල්ලපු බාත්රූම් එකක් තියෙනවා.
මේකේ Floor and Wall ඔක්කොම Tiles ගලවලා අයින් කරලා ආයේ අලුතෙන් අල්ලන්න ඕන.
මේක Tiles කඩන්න / ගලවන්න සැහෙන්න අමාරු යි. Tile එක පොඩි පොඩි කැලි වලට හෙන ගේමක් දීල කඩලා ගැලෙවුවට යට Tile මෝටර් එක වගේ layer එක ගලවන්න සැහෙන්න ගේමක් දෙන්න ඕන. දෙකම ගලවන්න එක අඩියේ අඩිය tile එක කට පැය 1/2 ක් වත් යනවා.
ලොකු හිල්ටි / පොඩි හිල්ටි, ගල් කඩන නියන්, ඔක්කොම ඒවා වලින් බැලුවා හරි ගියේ නැහැ.
බාස් ල දෙන්නෙක් ම කඩන්න බැහැ සැහෙන්න වෙලා යනවා, පොඩි පොඩි කැලි වලට කැඩිලා එන්නේ කියල කරන්න බැහැ කියලා දාලා ගියා.
මේ ටික කඩන්න ලේසි ක්‍රමයක් කියන්න පුළුවන් ද ?