Tiles ගලවලා අයින් කරන්න හෙල්ප් එකක් ඕන කොල්ලනේ

-333-

Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් ලා..

    අවුරුදු 20 ක් වගේ පරණ ceramic tiles අල්ලපු බාත්රූම් එකක් තියෙනවා.
    මේකේ Floor and Wall ඔක්කොම Tiles ගලවලා අයින් කරලා ආයේ අලුතෙන් අල්ලන්න ඕන.

    මේක Tiles කඩන්න / ගලවන්න සැහෙන්න අමාරු යි. Tile එක පොඩි පොඩි කැලි වලට හෙන ගේමක් දීල කඩලා ගැලෙවුවට යට Tile මෝටර් එක වගේ layer එක ගලවන්න සැහෙන්න ගේමක් දෙන්න ඕන. දෙකම ගලවන්න එක අඩියේ අඩිය tile එක කට පැය 1/2 ක් වත් යනවා.

    ලොකු හිල්ටි / පොඩි හිල්ටි, ගල් කඩන නියන්, ඔක්කොම ඒවා වලින් බැලුවා හරි ගියේ නැහැ.

    බාස් ල දෙන්නෙක් ම කඩන්න බැහැ සැහෙන්න වෙලා යනවා, පොඩි පොඩි කැලි වලට කැඩිලා එන්නේ කියල කරන්න බැහැ කියලා දාලා ගියා.

    මේ ටික කඩන්න ලේසි ක්‍රමයක් කියන්න පුළුවන් ද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,302
    113
    Mother Earth
    Grinder එකකින් කපපන් කෑලි වලට. පස්සේ හිලටිය අල්ලපන්. එතකොට ලේසියි. හිලටිය සයිඩ් එකට අල්ලන්න ඕන. 🤷‍♂️
     
    • Like
    Reactions: -333-

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ටයිල් උඩ ටයිල් දාන ගොන් වැඩේ නම් කරන්න එපා කාලයක් යන කොට බොල් වෙනවා
     
    • Like
    Reactions: -333-

    srimalk

    Junior member
  • Jan 15, 2007
    250
    22
    18
    Colombo
    Kohomath plaster eka tikak gelawenawa. Demolition Hilty podi ekata chisel eka 250mm dala angle 📐 ekata kadanna. Plaster eka ayeth thuniyata dala tile karanna.
     
    • Like
    Reactions: -333-

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    download.jpg

    ගල් බෝර දාන උන් ළඟ තියනවා :eek:
     

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    Ape bathroom eketh tile hariyata allala ne😔 wathura athulema redenawa galagena yanne ne biththith themenawa monawa karanna da kiyala hithaganna beriwa inne🥲
     
    • Like
    Reactions: -333-

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බද්දට ඉන්න ගෙවල් වල ටයිල් මාරු කරන්න උඹට පිස්සුද??