Tiles හරියට Grouts කරන්නේ කොහොමද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Tiles හරියට Grouts කරන්නේ කොහොමද?

    ගෙදර උඩතට්ටුවේ Open Area එකක තියෙනවා.
    එවායේ Tiles වල Grouts damage වෙලා. පහල තට්ටුවට දිය සීරාව එනවා. දැන් tiles ගලවන්නේ නැතුව Grouts විතරක් ගලවලා අලුතින් Grout කරන්නයි යන්නේ.

    මේ සම්බන්දව දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩි දැනමුතුකමක් දෙමු බලන්න.
    මායි ගෙදර කස්ටියම වැඩේට බහිනවා. :yes::rofl::cool:

    1) නිවැරදිව Tile වල දැනට තියෙන Grouts අයින් කරන්නේ කොහොමද?
    2) නිවැරදිව Title Grouts කරන්නේ කොහොමද?

    3) හොද Water Proofing Grouts brands තියෙනවද? කීයක් වෙනවද?

    මේ වැඩේට ගන්න ඕනි උපකරණ මොනාද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    diya seerawa grout eka aluth karala nawathewida expert ayagen ahala balanna bro
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ග්ර්වුට් අවුල් උනාට දිය සීරාව පහල යන්නේ නැනේ බන්
    පොඩ්ඩක් බලපන් ටයිල් අස්සෙනුත් ලික්ද කියල
    බට ලයින් එකක් පුපුරලද දාන්නේ නැ
    ග්රවුට් වල නම් අවුල ඉතින් හොද වෝටර් සීල් එකක් එක්ක ග්ර්වුට් මික්ස් කරලා ගාපන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මියුරු කියලා තියෙන එක බලන්න.. ලීක් එහෙම තියේද කියලා...
    පරණ ග්‍රවුට් එක උඩින් අලුත් ග්‍රවුට් ගහන එකෙන් 100%ක් සාර්ථක වෙයි කියලා කියන්න බෑ... හැබැයි ඉතින් bosch ඔසිලේටින් ටූල් එකකින් ඕවා ගලවලා යවන්නත් පුලුවන් ....

    බාත් රූම් එකක්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Open area eka water proof karala neweda tile alluwe? Grout gala wadak na ban.

    සමහරු ප්‍රැක්ටිස් එකට ඔහොම කරනවා බන්.. සාර්තක නෑ... වෝටර් පෘෆ් කරන්නෙ ටයිල් ග්‍රවුට් එකෙන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Open area eka water proof karala neweda tile alluwe? Grout gala wadak na ban.

    අන්න ඕකත් බලපානවා බන්
    හැබැයි වතුර බහින්න හරියට ටයිල් කැපුවොත් අවුලක් වෙන්නෙත් නැ

    මියුරු කියලා තියෙන එක බලන්න.. ලීක් එහෙම තියේද කියලා...
    පරණ ග්‍රවුට් එක උඩින් අලුත් ග්‍රවුට් ගහන එකෙන් 100%ක් සාර්ථක වෙයි කියලා කියන්න බෑ... හැබැයි ඉතින් bosch ඔසිලේටින් ටූල් එකකින් ඕවා ගලවලා යවන්නත් පුලුවන් ....

    බාත් රූම් එකක්ද?

    ඔව් නේද
    පරණ එක උඩින් ආයේ ගාල නම් වැඩක් නැති වෙයි
    ලීක් එක හොයාගෙන එකට කරන ඕනේ දෙ කරන්න වෙයි වගේ නේද මචන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    සමහරු ප්‍රැක්ටිස් එකට ඔහොම කරනවා බන්.. සාර්තක නෑ... වෝටර් පෘෆ් කරන්නෙ ටයිල් ග්‍රවුට් එකෙන්

    Dan ithin tile serama galawapanko. Nath nam epoxy thamai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    අන්න ඕකත් බලපානවා බන්
    හැබැයි වතුර බහින්න හරියට ටයිල් කැපුවොත් අවුලක් වෙන්නෙත් නැ

    Wada karuwanta puluwan. Eth risk ekak ganna hoda wadak newe ooka.
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ස්ක්‍රේපර් එකකින් පරණ ග්‍රවුට් හූරලා වතුරෙන් දිය කරන එක නෙමෙයි අනිත් ග්‍රවුට් ගාන්ඩ රබර් කෑල්ලකින්.බුදු කට්ටක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Open area eken leak wenawa kiyanne grout wala kathandarayak newei bro. Oyage concrete eka pupurala , concrete athule yakada kambi malakada kanakota concrete assen pupuranawa assen wathura yanawa

    Danma hariyata behetha denna

    Concrete eka issella hadagena waterproof karanna othanin nawathinne nathuwa digata yanawa
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    it is better to remove the tiles or re-do it over it and water proof the whole area.

    Water proof solutions walat grout eke kalawam karuwat wadek wenek neha!!!!

    My solutions.
    Better not remove the tiles.
    Exisiting tiles udata Chip metal (small size NOT 3/4 metal...stones machan) concrete karanawena wennawa. Make sure u add water proof solution to the concerete and apply it quickly.

    Honda EXPERT Mason kenek hoya gan.

    Can u tell me your floor area? How much of square foot area???? If it is a small area less than 150 sq ft area REMOVE the TILES.

    I am just giving u the options here....its your risk your money. GOOD LUCK
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka

    Agreed and there is another option to have a light roof to prevent water falling on slab
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    Agreed and there is another option to have a light roof to prevent water falling on slab

    Light roof ekak dana puluwan AGREED...Gedera design eka upset wei that is the outlook of the house from Visitors point of view.

    Roof Design eke match wena onne. So theres a lot of things to think about. Lessi neha.