Tilting Train in Japan

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫



    මොකක්ද මේ ජපානේ තියෙන "Tilting Train" එක කියන්නේ? සරලවම කිව්වොත් එකෙන් අදහස් වෙන්නේ වංගුවක් ගන්නකොට වේගෙන් ගන්න පුළුවන් විදිහට හදල තියෙනවා කියන එකයි. මේ නිසා ජපනුන්ට ගමන් කාලය විනාඩි 30ක් අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ජපානේ සම්මාන පවා දිනපු කෝච්චියක්.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    640px-390_Rugeley_2010-06-22.JPG


    British Rail Class 390 Pendolino

    මචෝ මේකෙත් ඔය tilting තාක්ෂනය තියනවා. මුල්ම දවසේ යද්දී බැලුව දෙපැත්තේ පොලව ඇද වෙනවද කියල. ඊට පස්සේ ඕක ගැන පොඩ්ඩක් හොයල බැලුවම දැන ගත්තේ ඕකත් ඔය විදිහට වැඩ කරන්නේ කියල. ඒ දවස්වල තිබ්බ speed ම train එක.
     
    • Like
    Reactions: Hayao

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,449
    1
    42,521
    113
    කෝච්චියෙ යන අයට මොකද දන්නෙ නෑ වෙන්නෙ,,,
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    කෝච්චියෙ යන අයට මොකද දන්නෙ නෑ වෙන්නෙ,,,

    ඇලවෙනවා. :nerd:.ඔන්න අනුරාධ ඔයාට හිතන්න හොඳ අවස්තාවක්.. ඔහොම වෙන්නෙ මොකක් නිසාද...ඒ කිව්වෙ කෝච්චිය ඇල වෙද්දි වන්ගුව වේගෙන් ගන්න පුලුහන් වෙන්නේ කොහොමද;)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Thanks bro :cool:

    640px-390_Rugeley_2010-06-22.JPG


    British Rail Class 390 Pendolino

    මචෝ මේකෙත් ඔය tilting තාක්ෂනය තියනවා. මුල්ම දවසේ යද්දී බැලුව දෙපැත්තේ පොලව ඇද වෙනවද කියල. ඊට පස්සේ ඕක ගැන පොඩ්ඩක් හොයල බැලුවම දැන ගත්තේ ඕකත් ඔය විදිහට වැඩ කරන්නේ කියල. ඒ දවස්වල තිබ්බ speed ම train එක.

    Ah ow mamath dakka UK wala tilting Train ekak haduwa.. mekadama danne ne but eka nan fail wuna neda... Passe Italy walin hadala dunna hoda ekak... YouTube eken mai math dakke eka.

    බම්ප්

    Thanks mchn
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,449
    1
    42,521
    113
    ඇලවෙනවා. :nerd:.ඔන්න අනුරාධ ඔයාට හිතන්න හොඳ අවස්තාවක්.. ඔහොම වෙන්නෙ මොකක් නිසාද...ඒ කිව්වෙ කෝච්චිය ඇල වෙද්දි වන්ගුව වේගෙන් ගන්න පුලුහන් වෙන්නේ කොහොමද;)

    වේගෙන් හරෝනකොට අහකට විසි වෙනව. බස් සීට් එකක ඉඳං යද්දි වේගෙන් වංගුවක් ගන්නකොට දැනිල ඇති (Centrifugal Force එක)
    ඔහෙම ඇල කරල ගත්තම එලියට විසිවෙන ගතිය අඩුයි
    නැත්තං කෝච්චියත් පීලි පනියි. ඇතුලෙ ඉන්න මිනිස්සුත් පෙට්ටි ඇතුලෙ රෝල් වෙයි


    Capture.JPG
     
    Last edited: