Time and Life

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Issarata wada sahena wegen loke karakenawa wage nadda? Hamadema quick wela. 24h nikan paya 6n iwarai wage. Monday idan friday wenawa tak gala. What is happening?
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඒක නන් ඇත්ත, මේ අවුරුද්දටම මාස 4යි තියෙනේ කියල හිතනකොටම මොන්ගල් වගේ. දවස් යනව විතරයි කරපු දෙයක් නැහැ :oo: