Time Base Data Package Recommend

chris4u

Active member
  • Aug 31, 2007
    130
    93
    28
    මට GB 10 වගේ Download කරන්න ඕනේ. Time Base Package එකක් දාලා, මොකක්ද හොද එ වගේ වැඩකට. කලින් මොබිටෙල් RS 60/= 3 Hours Time Base Package තමයි පාවිච්චි කරේ. Dan Mobitel eke Speed Na. Hoda Speed Ekak Dannawada
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ස්පීඩ් හොඳ නම් හච් බලපන්.හැබැ‍යි නයිට් ටයිම් තමයි තියෙන්නේ

    FireShot Capture 158 - Hutch - Internet & Telecommunication Service Provider - hutch.lk.png
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,539
    2,657
    113
    Mobitel is still the best option. After midnight you can get about 20 to 25 gb on 3 hour package.