Time travel

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේ මන්ද බන් කාලයෙන් පස්සට යන්නන් හැම දෙයක්ම recreate කරන්න වෙනවනේ. ඒක වෙන්නේ නැති දෙයක්නේ. අයින්ස්ටයින්නන් කිව්ව වේගෙත් එක්ක කාලයේ වේගේ අඩු වෙනව කියල. ඒත් ඒකෙන් ඉතින් එහෙම දෙයක් අදහස් කරේ නෑනේ.

    කොහොමත් විශ්වයේ ඉවරයක් නොවෙන චක්‍රවාට ගානට ඉලක්කමකින් කියන්න බෑනේ. ඉතින් parallel universe වගේ source code movie එකේ තියෙන concept එක වගේනන් වෙන්න බැරි කමක් නැ නේ.

    Body 1 nwei. Mind 1 wtrak U turn ekakin ywnwa
    Anika parrallel univers ekkta ynwta wada lesine ape ekema ehma yna 1
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    There is no past or future.everything is here and now,everything was here.Past only exist on your mind as a memory.Noway to time travel because there was no past.everything is here.