Time travel

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    intereteller eke time dilation witharai neda?

    :yes:

    පොටෝ එකක් දිහා බලන් හිටියම, ලියුමක් කියෙව්වම කෝමද බන් අතීතෙට යන්නෙ. එක්කො මෙඩිටේෂන් සින් එකක් තියෙන්නෝන, නැත්තන් ඒලියන්ස්ලවත් ඉන්නෝන, ඒම නැත්තන් වර්ම් හෝල්වත් ඕන

    නිකමට හිතපංකො එහෙම යන්න පුලුවන් එකෙක් හිටිය කියල.
    තෝ බස් එහෙකට යටවෙලා මැරෙනව. එහෙම යන්න පුලුවන් එකෙක් මේක දැකල ආයෙ අතීතෙට ගිහිල්ල තෝ ඒ බස් එකට යටවෙන්න තිබුණු අවස්ථාව වෙනස් කරනව.
    දැන් උඹ බස් එකකට යටවෙලා නෑ පණ පිටිං ජීවත් වෙනවනෙ.
    දැන් ඌ උඹ ගාවට ඇවිල්ල කියනව ඌ නිසයි උඹ දැන් පණපිටිං ඉන්නෙ කියල සිදුවීම විස්තර කරනව.
    උඹට දැන් ක්‍රමයක් තියෙනවද ඌ කිව්වෙ ඇත්තද බොරුද කියල දැනගන්න ?
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහපංකො මගෙන් අහන්නෙ :angry:
    තොට depression නෙමේ psychosis ද කොහෙද තියෙන්නෙ :rolleyes:

    depression වැඩි උනාම ඒක හැදෙනව ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :yes:

    නිකමට හිතපංකො එහෙම යන්න පුලුවන් එකෙක් හිටිය කියල.
    තෝ බස් එහෙකට යටවෙලා මැරෙනව. එහෙම යන්න පුලුවන් එකෙක් මේක දැකල ආයෙ අතීතෙට ගිහිල්ල තෝ ඒ බස් එකට යටවෙන්න තිබුණු අවස්ථාව වෙනස් කරනව.
    දැන් උඹ බස් එකකට යටවෙලා නෑ පණ පිටිං ජීවත් වෙනවනෙ.
    දැන් ඌ උඹ ගාවට ඇවිල්ල කියනව ඌ නිසයි උඹ දැන් පණපිටිං ඉන්නෙ කියල සිදුවීම විස්තර කරනව.
    උඹට දැන් ක්‍රමයක් තියෙනවද ඌ කිව්වෙ ඇත්තද බොරුද කියල දැනගන්න ?

    Photo ekk balagena komada manussayo athitheta yanne:frown:
    Kiyanade therum ganin
    Padanama mokadda
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕක බන් සයන්ටිස්ල ටයිම් ටැවල් එකට දාපු කින්ඩියක්:yes:

    :no:

    uba light speed ekata wada wadi speed ekakin eath eke idala mars walata gihilla earth eka diha baluwama ubata penne uba earth eken exit wenna issella earth eken bump wechcha photon , so in a way you traveled to past:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    depression වැඩි උනාම ඒක හැදෙනව ද

    නෑ මැරෙනව :yes:
    උඹ නං අපේ කරුමෙට ගොඩක් කල් ජීවත් වෙයි :(

    Photo ekk balagena komada manussayo athitheta yanne:frown:
    Kiyanade therum ganin
    Padanama mokadda

    ඌ ඩයිරියෙ ලියපුව බලාගෙනත් අතීතෙට ගියා යකෝ :angry:
    උට විතරක් එහෙම යන්න පුලුවන් විශේෂ හැකියාවක් තිබ්බ යකෝ තොට බැරි වුනා කියන්නෙ උටත් බැරි වෙන්න ඕනෙද ? :angry:
    හරි දැන් උඹ time travel කරන්නෙ කොහොමද කියපංකො ඉස්සෙල්ල
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඒක ගැනනම් කියන්න තියෙන්නෙ අනේමන්ද කියල, මටනම් නෑ, ඒක සංකීර්නයි, කරනවිදිය තාම හිතාගන්නවත් බෑ, මන් වැඩිපුරම හොයන්නෙ මනස සම්බන්ධ දේවල්, අනික ඒව තනියම අත්හදා බලන්න පුලුවන්

    ඒක ගැන Films නැද්ද බන්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නෑ මැරෙනව :yes:
    උඹ නං අපේ කරුමෙට ගොඩක් කල් ජීවත් වෙයි :(

    :(
    ඒකේ ලක්සන කියපන් බලන්න
    ඔව් බන් අවුරුදු ගනන් ඉන්න ගියාම එපා වෙන්නේ නැද්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    ඒකේ ලක්සන කියපන් බලන්න
    ඔව් බන් අවුරුදු ගනන් ඉන්න ගියාම එපා වෙන්නේ නැද්ද

    wikipedia එකේ ගහල බලපංකො අපිටම වද දෙන්නෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම එකපාරක් එහෙම කරල බැලුව. ගොඩක් දුර ගිහින් හිටපු නිසා හරියට පෙනුනෙ නෑ

    godak loku lense ekak thiyana telescope ekak aragena palayan ilaga para :yes:

    lense eke size eka depend wenne uba yana dura anuwa:yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ මැරෙනව :yes:
    උඹ නං අපේ කරුමෙට ගොඩක් කල් ජීවත් වෙයි :(

    ඌ ඩයිරියෙ ලියපුව බලාගෙනත් අතීතෙට ගියා යකෝ :angry:
    උට විතරක් එහෙම යන්න පුලුවන් විශේෂ හැකියාවක් තිබ්බ යකෝ තොට බැරි වුනා කියන්නෙ උටත් බැරි වෙන්න ඕනෙද ? :angry:
    හරි දැන් උඹ time travel කරන්නෙ කොහොමද කියපංකො ඉස්සෙල්ල
    ඒම බෑ, ක්‍රමයක් තියෙන්න ඕන,
    මන් ඒම කරන විදියක් දන්නෙ නෑ, ඒකයිත්රේඩ් 1 දැම්මෙ
    ඒක ගැන Films නැද්ද බන්
    ගූගල් සර්ච් කරපන් බන්, බලල තියෙනව නම් මතක නෑ.
    :no:

    uba light speed ekata wada wadi speed ekakin eath eke idala mars walata gihilla earth eka diha baluwama ubata penne uba earth eken exit wenna issella earth eken bump wechcha photon , so in a way you traveled to past:yes:
    ඉතින් ඕක කීවට කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් ඕක කීවට කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ බන්

    උඹ නං මේකෙ ත්‍රෙඩ් දාන්නෙ කරන්න පුලුවන් දේවල් කියල විතරයි නේ බං :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒම බෑ, ක්‍රමයක් තියෙන්න ඕන,
    මන් ඒම කරන විදියක් දන්නෙ නෑ, ඒකයිත්රේඩ් 1 දැම්මෙ

    ගූගල් සර්ච් කරපන් බන්, බලල තියෙනව නම් මතක නෑ.

    ඉතින් ඕක කීවට කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ බන්

    මේ ඔක්කොම බොරු බන්. අපි මැෂින් එකක රන් වෙන සිමියුලෙෂන් එකක්. ආලෝකයේ වේගය තමයි ඒ මැෂින් එකේ උපරිම ඩේට ස්පීඩ් එක. ඒ මැෂින් එක බයෝ මැකෑනිකල් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි විශ්වයේ ව්‍යුහය නියුරෝනයක හැඩය ගන්නෙ. :P
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    :no:

    uba light speed ekata wada wadi speed ekakin eath eke idala mars walata gihilla earth eka diha baluwama ubata penne uba earth eken exit wenna issella earth eken bump wechcha photon , so in a way you traveled to past:yes:

    We need to travel relational to the time = now.
    As per your example we travel in light's speed + and look at earth from mars.

    You will see non other than footage which belongs to T or T + x (x > 0)
    It will not show footage of T - x if we travel with lights speed.

    So more the footage we want to see behind the time, more the speed and distance we will need to travel.

    So more the distance we travel, we will need to carry a very powerful telescope to look at the earth too.