Time travel

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ ඔක්කොම බොරු බන්. අපි මැෂින් එකක රන් වෙන සිමියුලෙෂන් එකක්. ආලෝකයේ වේගය තමයි ඒ මැෂින් එකේ උපරිම ඩේට ස්පීඩ් එක. ඒ මැෂින් එක බයෝ මැකෑනිකල් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි විශ්වයේ ව්‍යුහය නියුරෝනයක හැඩය ගන්නෙ. :P

    :yes: :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    We need to travel relational to the time = now.
    As per your example we travel in light's speed + and look at earth from mars.

    You will see non other than footage which belongs to T or T + x (x > 0)
    It will not show footage of T - x if we travel with lights speed.

    So more the footage we want to see behind the time, more the speed and distance we will need to travel.

    So more the distance we travel, we will need to carry a very powerful telescope to look at the earth too.

    :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    castle rock
    එකේ තියනව
    timewalker

    සීං එකක් "රූත්" ගේ
    Filumakda? Blnnmko
    උඹ නං මේකෙ ත්‍රෙඩ් දාන්නෙ කරන්න පුලුවන් දේවල් කියල විතරයි නේ බං :baffled:
    ඔව්, ප්‍රායෝගික දේවල් විතරයි මන් දාන්නෙ,
    මේ ප්‍රෂ්නෙ කුවෝරා එකෙත් අහල තියෙනව සමහරු, අද හොයද්දි හම්බුනා
    මේ ඔක්කොම බොරු බන්. අපි මැෂින් එකක රන් වෙන සිමියුලෙෂන් එකක්. ආලෝකයේ වේගය තමයි ඒ මැෂින් එකේ උපරිම ඩේට ස්පීඩ් එක. ඒ මැෂින් එක බයෝ මැකෑනිකල් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි විශ්වයේ ව්‍යුහය නියුරෝනයක හැඩය ගන්නෙ. :P

    විශ්වය නියුරෝනයක හැඩයක්ද, මන් අහල නෑනෙ මීට කලින්
     
    Filumakda? Blnnmko

    p15473694_b_v8_ab.jpg

    TV series 1 machang
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    We need to travel relational to the time = now.
    As per your example we travel in light's speed + and look at earth from mars.

    You will see non other than footage which belongs to T or T + x (x > 0)
    It will not show footage of T - x if we travel with lights speed.

    So more the footage we want to see behind the time, more the speed and distance we will need to travel.

    So more the distance we travel, we will need to carry a very powerful telescope to look at the earth too.

    Thread 1 sonhalen dammama sinhalen rply karnna purudu weyan :yes:
    Anika oka prayogika na kiyla mn qwa ekparak
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Filumakda? Blnnmko

    ඔව්, ප්‍රායෝගික දේවල් විතරයි මන් දාන්නෙ,
    මේ ප්‍රෂ්නෙ කුවෝරා එකෙත් අහල තියෙනව සමහරු, අද හොයද්දි හම්බුනා

    විශ්වය නියුරෝනයක හැඩයක්ද, මන් අහල නෑනෙ මීට කලින්

    main-qimg-afaf78fb9f9889224a56a414135be7c4-c
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    මේ ඔක්කොම බොරු බන්. අපි මැෂින් එකක රන් වෙන සිමියුලෙෂන් එකක්. ආලෝකයේ වේගය තමයි ඒ මැෂින් එකේ උපරිම ඩේට ස්පීඩ් එක. ඒ මැෂින් එක බයෝ මැකෑනිකල් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි විශ්වයේ ව්‍යුහය නියුරෝනයක හැඩය ගන්නෙ. :P

    මෙක ගොඩක් අය පිළිගන්න මතයක්. ඒකනේ සිත දියුණු කරපු මේ ලෝකේ බැදීම් වලින් මිදුන අයට මේ ලෝකේ තියෙන භෞතික නියම බලපාන්නේ නැ කියලා කියන්නේ.

    නිවන් දකිනවා කියන්නේ මෙකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන එක කියලා කියන්නත් පුළුවන් ඕනේ නම්.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙක ගොඩක් අය පිළිගන්න මතයක්. ඒකනේ සිත දියුණු කරපු මේ ලෝකේ බැදීම් වලින් මිදුන අයට මේ ලෝකේ තියෙන භෞතික නියම බලපාන්නේ නැ කියලා කියන්නේ.

    නිවන් දකිනවා කියන්නේ මෙකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන එක කියලා කියන්නත් පුළුවන් ඕනේ නම්.

    Matrix:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    නිවන් දකිනවා කියන්නේ මෙකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන එක කියලා කියන්නත් පුළුවන් ඕනේ නම්.

    facepalm
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගොඩක් අය කාල තරනය කීවම හිතන්නෙ මනුස්සයව ගෙඩිය පිටින් අතීතෙට (or අනාගතයට) යන එක, ඒත් ඒම නැතිව මනස විතරක් අතීතයෙ තමන්ගෙ ශරීරයට යවන්න පුලුවන් අැති කියල මන් හිතනව. ඒක නිකන් අාවේශවීමක් වගේ :yes:
    X men movie එකක ලෝගන්වත් මේ විදියට යැව්ව මතකයි,
    අදහස් දක්වපල්ලා:yes:

    අනේ මන්ද බන් කාලයෙන් පස්සට යන්නන් හැම දෙයක්ම recreate කරන්න වෙනවනේ. ඒක වෙන්නේ නැති දෙයක්නේ. අයින්ස්ටයින්නන් කිව්ව වේගෙත් එක්ක කාලයේ වේගේ අඩු වෙනව කියල. ඒත් ඒකෙන් ඉතින් එහෙම දෙයක් අදහස් කරේ නෑනේ.

    කොහොමත් විශ්වයේ ඉවරයක් නොවෙන චක්‍රවාට ගානට ඉලක්කමකින් කියන්න බෑනේ. ඉතින් parallel universe වගේ source code movie එකේ තියෙන concept එක වගේනන් වෙන්න බැරි කමක් නැ නේ.