Time travel

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් අය කාල තරනය කීවම හිතන්නෙ මනුස්සයව ගෙඩිය පිටින් අතීතෙට (or අනාගතයට) යන එක, ඒත් ඒම නැතිව මනස විතරක් අතීතයෙ තමන්ගෙ ශරීරයට යවන්න පුලුවන් අැති කියල මන් හිතනව. ඒක නිකන් අාවේශවීමක් වගේ :yes:
    X men movie එකක ලෝගන්වත් මේ විදියට යැව්ව මතකයි,
    අදහස් දක්වපල්ලා:yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Watch Butterfly Effect
     
    • Like
    Reactions: Nice_guy

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar285144_5.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලල තියෙනව, ඒක තාත්වික නෑ වගේ

    තොට butterfly effect තාත්වික නැත්තං පලයං ගිහිං සුවප්නා බලපං :angry:
    යකෝ ටයිම් ට්‍රැවලිං වලිං බලපු තාත්විකම කතාව :angry:
    තෝව ටයිම් ට්‍රැවල් කල්ල යවන්න ඕනෙ ඩයිනෝසරයො හිටපු කාලෙට මරාගෙන කන්න :growl:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තොට butterfly effect තාත්වික නැත්තං පලයං ගිහිං සුවප්නා බලපං :angry:
    යකෝ ටයිම් ට්‍රැවලිං වලිං බලපු තාත්විකම කතාව :angry:
    තෝව ටයිම් ට්‍රැවල් කල්ල යවන්න ඕනෙ ඩයිනෝසරයො හිටපු කාලෙට මරාගෙන කන්න :growl:

    උන්ව ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Butrfly effct ekata wada...Intersteller eka thma bn gdk deep story eka...

    දෙකේ time travel දෙකක්නෙ බං ඒ නිසා ඒ දෙක සංසන්දනය කරන්න එපා :no:
    buttefly effect ජාතියෙ ඒවගෙන් පට්ටම කතාව ඒක interstellar ජාතියෙ කතා වලිං පට්ටම කතාව ඒක :love:
    අනික් එක predestination
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Butrfly effct ekata wada...Intersteller eka thma bn gdk deep story eka...

    Me kiyanne mind eken time traveling. Time rraveling nowunath simulation theory eka thiyana 13th floor ekath mm balapu hondama ekak. Mind eka time travel karanawa athi nindedi. Api thama apita pena heena gena hariyatama danne na.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දෙකේ time travel දෙකක්නෙ බං ඒ නිසා ඒ දෙක සංසන්දනය කරන්න එපා :no:
    buttefly effect ජාතියෙ ඒවගෙන් පට්ටම කතාව ඒක interstellar ජාතියෙ කතා වලිං පට්ටම කතාව ඒක :love:
    අනික් එක predestination

    intereteller eke time dilation witharai neda?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තොට butterfly effect තාත්වික නැත්තං පලයං ගිහිං සුවප්නා බලපං :angry:
    යකෝ ටයිම් ට්‍රැවලිං වලිං බලපු තාත්විකම කතාව :angry:
    තෝව ටයිම් ට්‍රැවල් කල්ල යවන්න ඕනෙ ඩයිනෝසරයො හිටපු කාලෙට මරාගෙන කන්න :growl:
    පොටෝ එකක් දිහා බලන් හිටියම, ලියුමක් කියෙව්වම කෝමද බන් අතීතෙට යන්නෙ. එක්කො මෙඩිටේෂන් සින් එකක් තියෙන්නෝන, නැත්තන් ඒලියන්ස්ලවත් ඉන්නෝන, ඒම නැත්තන් වර්ම් හෝල්වත් ඕන
    මුගෙ කයිය විතරයි
    Butrfly effct ekata wada...Intersteller eka thma bn gdk deep story eka...
    ඒක කොච්චර ඩීප්ද කියනවනම් තාම තේරුනේ නෑ සමහර තැන්
    Teleporting idea eka nadda
    ඒක ගැනනම් කියන්න තියෙන්නෙ අනේමන්ද කියල, මටනම් නෑ, ඒක සංකීර්නයි, කරනවිදිය තාම හිතාගන්නවත් බෑ, මන් වැඩිපුරම හොයන්නෙ මනස සම්බන්ධ දේවල්, අනික ඒව තනියම අත්හදා බලන්න පුලුවන්