Time_Square_වෙත_ගියෙමි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

කලකට පසුව ඇමරිකාවේ New York නගරයේ පිහිටි Time Square වෙත ගියෙමි





ගිය මාසේ ඇමරිකාවට ගිය වෙලාවක නිව් යෝර්ක් නගරයේ පිහිටි ටයිම්ස් චතුරශ්‍රය බලන්න යාමට සිතක් පහල උනෙමි. අදින් වසර 9 කට පමණ පස්සේ තමයි Time square එක බලන්න අවේ.

ටයිම්ස් චතුරශ්‍රය කියන්නේ මට විශේෂිත තැනක්. අදින් වසර 9 කට පමණ පෙර පෙබරවාරි මාසයේ දිනක ඇය මට ආදරෙයි කිවාට පසුව හමු වූ පළමු ස්ථානය. මට තවමත් මතකයි ඇය සිනහවකින් මා එනතුරු බලා සිටිය හැටි.

ඇය මෙලොවෙන් සමුගෙන මේ වන විට වසර 8 කි.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක හොදයි තනියෙන් ගිය එක. නැත්නම් වික්කාමසිංහ මහත්තය එක්ක ගියාම උබට සිරි නරබන්න දෙන්නෙත් නෑනේ.. ත්‍රිවිල් හයර් කරපන් නිව් යෝර්ක් හන්දියේ ඒක ලාබයි මෙහෙට වඩා :rofl:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් එහෙනං time square root ගන්නකො එතකොට ආයෙ සාමාන්‍ය තත්වෙට පත්වෙයි :P