TimeBucks කරන්නේ කව්ද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    කව්ද බන් TimeBucks එකේ Register වෙලා earn කරන අය ඉන්නේ ?

    ඉන්නවනම් කට්ටියගේ Experience එක පොඩ්ඩක් දාමුද ?


    15874919_1207182876003780_5357598947627546402_o.jpg
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඕවා ඔක්කොම pyramid ක්‍රමයට යන්නෙ.
    මුලින් ගෙව්වට මොන වෙලාවේ නවතියිද දන්නෙ නෑ.