හරි එහෙනම් පටන් ගමුකො බයිලා පාර.
මෙකයි සිද්දිය. දන්න උන් ඇති.
එත් කියන්නේ නොදන්නා එව්න්ට.
ෆේස්බුක් ඉන්න හැමෝන්ටම මේ ලගදි ඉදන් එක තිත්ත වෙලාලු.
හේතුව :- "Timeline"
මෙකයි සිද්දිය. දන්න උන් ඇති.
එත් කියන්නේ නොදන්නා එව්න්ට.
ෆේස්බුක් ඉන්න හැමෝන්ටම මේ ලගදි ඉදන් එක තිත්ත වෙලාලු.
හේතුව :- "Timeline"
දැන් කියල දෙන්න යන්නේ අපේ Facebook account එකේ පරණ පෙනුම ගන්න විදිහක් ගැන.
මේක කරන්න යන්නේ අපි භාවිතා කරන බ්රව්සර් එකට ඇඩෝන් එකක් ඉන්ස්ටෝල් කරගෙන
උබලා ෆේස්බුක් ලොග් වෙන බ්රව්සර් එක Chrome නම්
මෙතනට කොටලා ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරගන්න.
https://chrome.google.com/webstore/detail/djflhoibgkdhkhhcedjiklpkjnoahfmg?utm_source=chrome-ntp-icon
ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඇඩෝන් එක බ්රව්සර් එකේ පැත්තකින් පෙන්නයි. දැන් කරන්න තියෙන්නේ එක උඩ ක්ලික් කරලා Internet Explorer 6 සිලෙක්ට් කරන එක.

පොඩි බබාලා නොවන නිසා රුප රාමු පෙන්වීමෙන් වලකිමි.
දැන් පොඩ්ඩක් ඔයාගේ ෆේස්බුක් ප්රෝෆයිලය පැත්තේ රවුමක් ගහලා එන්න හරිද බලලා.

(සැ.යු.- පැරණි පෙනුම දිස් වන්නේ ඔබට පමණක් බව කරුණාවෙන් සලකන්න.)
අපි ගියෝ....
Last edited: