Timeline of stopping smoking benefits

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
Benefits of stopping smoking




දුම් බොන එක මේ දැන් ඉඳන් නැවැත්තුවොත්අවුරුදු [FONT=&quot]10
ක් [FONT=&quot]15[/FONT]ක් යනකන් මොනවද ලැබෙන ප්‍රතිලාභ කියල බලමුද[FONT=&quot]?[/FONT][/FONT]


විනාඩි 20කින්
[FONT=&quot]රුධිර පීඩනය[/FONT][FONT=&quot], හෘද ස්පන්දනය හා අත් වල හා පාද වල උශ්ණත්වය සාමාන්‍ය මට්ටම් වලට පැමිණේ.[/FONT]


පැය 8කින්
[FONT=&quot]රුධිරයේ තවදුරටත් ඉතුරු වී ඇති නිකොටීන් ප්‍රතිශතය [/FONT][FONT=&quot]6.25% දක්වා අඩු වේ. එය 93.75% ක අඩු වීමකි.[/FONT]

පැය 12කින්
[FONT=&quot]ලේ වල ඇති ඔක්සිජන් මට්ටම සාමාන්‍ය මට්ටම දක්වා වැඩි වේ. තවද කාබන් මොනොක්සයික් මට්ටම සාමාන්‍ය මට්ටම දක්වා පහත බසී.[/FONT]

පැය 24කින්
[FONT=&quot]අවුල් සහගත බව හා කාංසාව තීව්‍ර වන අතර එය සති දෙකක් ඇතුලත සාමාන්‍ය මට්ටමක් දක්වා ලඟා වේ.[/FONT]

පැය 48කින්
[FONT=&quot]හානි වූ ස්නායු අන්තයන් නැවත වැඩීමට පටන් ගන්නා අතර ගඳ සුවඳ හා රසයන් නියමාකාරයෙන් හඳුනාගැනීමේ හැකියාව සාමාන්ය මට්ටමට ලඟාවීම ආරම්භ වේ.[/FONT]


පැය 72කින්
[FONT=&quot]ශරීරයේ ඇති නිකොටීන් සාන්ද්‍රනය සම්පූර්නයෙන්ම ශුන්‍ය වේ. සෑම නිකොටීන් අංශුවක්ම මුත්‍රා[/FONT][FONT=&quot], දහඩිය හා අනෙකුත් මාර්ග වලින් ශරීරයෙන් බැහැරව ඇත.හුස්ම ගැනීම පහසු වී ඇති අතර පෙනහලු වල ක්‍රියාකාරීත්ව හැකියාවන් සාමාන්‍ය මට්ටමට වර්ධනය වී ඇත.[/FONT]

දින 5ත් 8ත් අතරදී
[FONT=&quot]ඔහු සාමාන්‍ය වශයෙන් දුම් ඉරූ පුද්ගලයෙක් නම් දිනක් ඇතුලතදී "මට මේ වෙලාවෙ දුම් උරන්න ඕනා මයි" ලෙස දැඩි ආශාවන් [/FONT][FONT=&quot]3ක් පමණ ඇති වේ. මෙම එක හැඟීමක් විනාඩි 3ක් පමණ පවතී. ඔවුන්ට එක විනාඩියක් හැඟෙන්නේ පැයක් තරම් දුගු කලක් යන්න ය.[/FONT]

දින 10කින්
[FONT=&quot]දින [/FONT][FONT=&quot]10ක් වන විට එසේ දවසකට ඇති වන ආශාවන් සංඛ්‍යාව 2ක් පමණ වේ. එක් හැඟීමක් මිනිත්තු 3ක කාලපරාසයකට වඩා අඩු වේ.[/FONT]

දවස් 10සිට සති 2තෙක්
[FONT=&quot]ඇබ්බැහි වූ මට්ටමට තිබූ දුම් පානය කිරීම මේ වන විට සම්පූර්ණයෙන් ම වාගේ යථා තත්ත්වයට පත් වී ඇත.[/FONT]

සති 2 සිට සති 4 දක්වා
[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]අඩු වෙමින් පැවති කේන්තිය[FONT=&quot], සාංකාව, අනුගත වීමේ අපහසුව, අසහනය, (Insomnia) නින්ද නොයාම, නොසන්සුන් කම, අවපීඩනය සාමාන්‍ය පුද්ගලයෙක්ගේ තරම් මට්ටමකට පැමිණ ඇත.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot]

[/FONT] සති 2 සිට මාස 3 දක්වා
[FONT=&quot]හෘද්‍යාභාධ ඇති වීමේ අවධානම කෙමෙන් කෙමෙන් අඩු වෙමින් පවතී. පෙනහළු වල ක්‍රියාකාරීත්වය වඩා යහපත් මට්ටමකට පැමිණේ.[/FONT]


සති 3 සිට මාස 3 දක්වා
[FONT=&quot]සංසරණ පද්ධතීන් වල ක්‍රියාකාරීත්වය නියමාකාරයට සිදු වෙන මට්ටමට ලඟා වී ඇත. ඇවිදීම පහසු වී ඇත.[/FONT]


සති 8 දී
[FONT=&quot]Insulin වලට ප්‍රතික්‍රියා කිරීමේ ශක්තිය මෙතක් කල් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපණ වී තිබුණි. එය සාමාන්‍ය මට්ටමට පැමිණ ඇත.[/FONT]


මාසයේ සිට මාස 9 දක්වා
[FONT=&quot]දුම් ඉරීමෙන් ඇති වූ ලේ හිර වීම් හා හුස්ම ගැනීමේදී ඇති වූ අපහසුතාවයන් සමථයකට පත් ව ඇත. එමඟින් පෙනහළු වල ඇති කෙඳි නැවත ප්‍රාණවත් වී නිසි පරිදි වැඩීමට පටන් ගන්නා අතර එමඟින් පෙනහළු වල පිරිසිදු භාවය වැඩි කරයි[/FONT][FONT=&quot], ආසාදනයන් ඇති වීම වලක්වයි. ශරීරයේ ශක්තිමත් භාවය වර්ධනය කරයි.[/FONT]

අවුරුද්දකින්
[FONT=&quot]තවදුරටත් යම් තාක් දුරට තිබූ හෘද්‍යාභාධ ඇති වීමට තිබූ ඉඩකඩ ඇහිරේ.[/FONT]

අවුරුදු 5කින්
[FONT=&quot]හදිසියේ මොලයේ ඇති විය හැකි ලේ වහනය වීම් [/FONT][FONT=&quot]59%කින් අඩු වේ (දුම් පානය කරන්නේකු හා සැලකූ විට) - 2012දී පැවැත්වූ අධ්‍යනයකට අනුව
දියවැඩියාව ඇතිවීමට ඇති හැකියාව දුම් පානය නොකරන්නෙකුගේ මට්ටමට පහල බැස ඇත.
[/FONT]


අවුරුදු 10කින්
[FONT=&quot]සාමාන්‍ය වශයෙන් දුම් උරන පුද්ගලයෙකු ව සිටියේ නම්[/FONT][FONT=&quot], පෙනහළු පිළිකා ඇතිවීමේ අවධානම හරි අඩකින් අඩු වී ඇත (දුම් පානය කරන්නේකු හා සැලකූ විට).
මුඛ පිළිකා ඇති වීමට තිබූ තීව්‍ර අවධානම සම්පූර්ණයෙන් ම පාහේ අඩු වී ඇත.


[/FONT]
අවුරුදු 13කින්
[FONT=&quot][FONT=&quot]සාමාන්‍ය වශයෙන් දුම් පානය කල පුද්ගලයෙකුගේ නම්[FONT=&quot], ඔහුගේ ආයුශ සාමාන්‍ය වශයෙන් අවුරුදු 75ක් පමණ මට්ටමකට පැමිණේ.
දුම් පානය කරන පුද්ගලයන්ගේ අකාලයේ දත් හැලියාම සිදු වේ. දුම් පානය කිරීම නවත්වා අවුරුදු 13ක් පමණ වන විට මෙම අකාලයේ දත් හැලීයාමට තිබූ ඉඩකඩ ඇහිරේ.[/FONT]
[/FONT]

මීට අමතරව දුම් බීම නවත්වා අවුරුදු 15 ක් 16ක් යනතුරුත් එහි යම් යම් අතුරු ආබාධ පෙන්නුම් කරයි. :dull:

දුම් බොන්නෙ නැත්නම් දුම් බොන එක්කෙනෙක් ට බලන්න පුලුවන් වෙන්න බම්පියක් දාලම යන්න. :D

අත නම් රිදෙන්නෙ නෑ මාස 2ක් විතර පොඩ්ඩ පොඩ්ඩ type කරපු නිසා.:D
[/FONT]
 
Last edited:

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    wadagath machan,mamanam bonne naha,eth bona kollekuta tikakhari eka adu karaganna meka lesi wewi
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Good post! +10
    thanks machan
    Um gonna give up smoking coz um sick now bcoz of that shit. Don't know, may b it's too late. :(
    do not worry macho.. Everytime we do not care about what we do right now until see the results. you are not too late macho. you will get recovered soon.
    bump


    plz dont smoke
    \
    smoking kills
    thanks machan.
    :(
    Apinam bon na ela post eka
    Ela dapan 5k
    Menna Tread :love: , mama smoking nawattala tiyenne dan, bona anith kattiyath nawattanna .....
    Rep+
    Elakri macho. keep it up.
     
    • Like
    Reactions: wijebahu