Timesless new TV Series

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    විද්‍යා ප්ප්‍රබන්ධ වලට කැමති අයට තවත් නියම TV series එකක්. මේක කාලය හරහ ගිහින් හතුරන්ගෙන් වෙන්න තියන දේවල් වර්තමානයෙ වෙනස් වෙන්න නොදී බේරගන්න mission එකක් තමා යන්නෙ. හරියට The arrow කතා මාලාවට සම්බන්ද Legend of tomorrow වගේ.
    වර්තමානයේ කාලය හරහ යන්න පුළුවන් යන්ත්‍රයක් හොයාගන්නව. ඒක කට්ටියක් හොරෙන් පැහැරගෙන යනව අතීතයට අතීතය වෙනස් කරල වර්තමානය වෙනස් කරන්න මිනිහට ඕන වෙන්නෙ. ඒක වළක්වන එක ගැන තමා තියෙන්නෙ. IMDb rate එක 7.7/10 ක් වගේ අරන් තියනව. මේක telecast කලේ ඔක්තෝම්බර් 3 වෙනිද ඉදන්. biscopelk එකේ මම දැක්ක මේකෙ subtitle දාල තියනව. බලල කොහොමද කියල කියන්න. මට නම් සුපිරි.


    p12900266_b_v8_ab.jpg