TIN අංකය ගත්තද? අදින් පස්සේ රෙජිස්ට වුනොත් දඩ වදිනවද?
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,153 15,653 113 New Zealand Jan 31, 2024 #1 TIN අංකය ගත්තද? අදින් පස්සේ රෙජිස්ට වුනොත් දඩ වදිනවද? Reactions: awjas2621 and gamerlk
B.Chat Well-known member Jun 28, 2021 10,363 20,940 113 Jan 31, 2024 #2 TIN අංකය ගන්න අවසන් දවස කල් ගියා කිව්වා නේ?
Hyaenidae Well-known member Apr 8, 2015 53,268 2 55,206 113 Jan 31, 2024 #3 Reactions: Ulti, haunte, Cypress and 2 others
Identity Well-known member Aug 15, 2016 23,241 18,910 113 අදාල නෑනේ Feb 1, 2024 #5 ගත්තෙ නෑ .. NIC එකට කනෙක්ටිකට් කරන්න යනවලු Reactions: Cypress
Nadun26 Well-known member Apr 27, 2015 14,356 12,876 113 38 Feb 1, 2024 #7 Mahesh Wanasinghe said: TIN අංකය ගත්තද? අදින් පස්සේ රෙජිස්ට වුනොත් දඩ වදිනවද? Click to expand... මම අදායම් බදු එකේ Customer Care එකට කතා කරලා ඇහුවා දිනය කල් ගියාද කියලා උන් කිව්වා මාර්තු 31 දක්වා කල් දීලා තියෙන්නේ කියලා ඒ කාලය ඇතුලත හදා ගන්න කියලා. Reactions: tvw25
Mahesh Wanasinghe said: TIN අංකය ගත්තද? අදින් පස්සේ රෙජිස්ට වුනොත් දඩ වදිනවද? Click to expand... මම අදායම් බදු එකේ Customer Care එකට කතා කරලා ඇහුවා දිනය කල් ගියාද කියලා උන් කිව්වා මාර්තු 31 දක්වා කල් දීලා තියෙන්නේ කියලා ඒ කාලය ඇතුලත හදා ගන්න කියලා.
sherek Well-known member Sep 4, 2017 1,420 2,805 113 Feb 1, 2024 #8 gaththa. pdf eka open karaganna meke thread ekak open karanna una. Reactions: Identity and gamerlk
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,660 113 Feb 1, 2024 #9 ටින් එක වෙනුවට නැශන්ල් අයිඩී නම්බර් එක නේද ගන්නවා කියන්නේ. මේ පකයලා හරි හමන් දෙයක් එකපාර කියන්නේ නෑ. දඩ ගහන්න ආවොත් හමන්නලා යවන්න තියෙන්නේ. උන්ගේ රැමීස් පක හිරවෙලා නිසා ටින් දෙන්න බැරි කතාවක් නේ කියන්නේ . Reactions: kinkon, sherek and gamerlk
ටින් එක වෙනුවට නැශන්ල් අයිඩී නම්බර් එක නේද ගන්නවා කියන්නේ. මේ පකයලා හරි හමන් දෙයක් එකපාර කියන්නේ නෑ. දඩ ගහන්න ආවොත් හමන්නලා යවන්න තියෙන්නේ. උන්ගේ රැමීස් පක හිරවෙලා නිසා ටින් දෙන්න බැරි කතාවක් නේ කියන්නේ .