TIN අංකය ගත්තද

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    TIN අංකය ගන්න අවසන් දවස කල් ගියා කිව්වා නේ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    TIN අංකය ගත්තද? අදින් පස්සේ රෙජිස්ට වුනොත් දඩ වදිනවද?
    මම අදායම් බදු එකේ Customer Care එකට කතා කරලා ඇහුවා දිනය කල් ගියාද කියලා උන් කිව්වා මාර්තු 31 දක්වා කල් දීලා තියෙන්නේ කියලා ඒ කාලය ඇතුලත හදා ගන්න කියලා.
     
    • Like
    Reactions: tvw25

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113
    ටින් එක වෙනුවට නැශන්ල් අයිඩී නම්බර් එක නේද ගන්නවා කියන්නේ. මේ පකයලා හරි හමන් දෙයක් එකපාර කියන්නේ නෑ. දඩ ගහන්න ආවොත් හමන්නලා යවන්න තියෙන්නේ. උන්ගේ රැමීස් පක හිරවෙලා නිසා ටින් දෙන්න බැරි කතාවක් නේ කියන්නේ 😹 .