TIN අප්‍රියෙල් වෙනකම් කල් ගියා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    TIN අප්‍රියෙල් වෙනකම් කල් ගියා ද ?

    ටින් හදන්න පදිංචි සහතිකයක් ගන්න ග්‍රාම සේවක හොයන්න දවස් 3ක් ගියා නිවාඩු ගිහින් කිව්වා.

    ---

    Update 11:52 AM 1/29/2024
    මම අදායම් බදු එකේ Call Center එකට කතා කරලා ඇහුවා මාර්තු 31 වෙනකම් දික් කරලා කිව්වා
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    TIN අප්‍රියෙල් වෙනකම් කල් ගියා ද ?

    ටින් හදන්න පදිංචි සහතිකයක් ගන්න ග්‍රාම සේවක හොයන්න දවස් 3ක් ගියා නිවාඩු ගිහින් කිව්වා.
    //ටින් හදන්න පදිංචි සහතිකයක් ගන්න ග්‍රාම සේවක හොයන්න

    meka mokatada?
     
    • Like
    Reactions: Nadun26

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මොන ටින්ද? ඒක අනිවාර්ය නෑ. අනික මොකටද ග්‍රාමයාගෙන් පඳිංච් සහතිකයක් ඕන වෙන්නෙ. එහෙම එකක් ඉල්ලන්නෙ නෑ.
    Sure da ban tin eka aniwarya na kiala? Ranil kiwwane aniwaryai kiala
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala
    TIN අප්‍රියෙල් වෙනකම් කල් ගියා ද ?

    ටින් හදන්න පදිංචි සහතිකයක් ගන්න ග්‍රාම සේවක හොයන්න දවස් 3ක් ගියා නිවාඩු ගිහින් කිව්වා.
    NIC eke address wenas nam thamai oka ona wenne.
     
    • Like
    Reactions: Nadun26

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    NIC eke address wenas nam thamai oka ona wenne.
    ස්ථිර පදිංචියට ID එකේ address දීලා අනිත් එකට දැන් ඉන්න තැන එක දුන්නා. ඔය මොන රෙද්දක්වත් ඕනේ උනේ නෑ ID copy එක විතරයි දුන්නෙ. ඔය අපූරුවට ආවේ. :ROFLMAO:
     
    Sen-lu

    Well-known member
  • Sure da ban tin eka aniwarya na kiala? Ranil kiwwane aniwaryai kiala
    අනිවාර්ය නෑ IRD Commissionerම ඕක කීවනෙ බං. ඕනනම් ඉතින් එකක් හදාගන්න එච්චර අමාරුවක් නෑනෙ ID එක විතරයි ඕන.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අනිවාර්ය නෑ IRD Commissionerම ඕක කීවනෙ බං. ඕනනම් ඉතින් එකක් හදාගන්න එච්චර අමාරුවක් නෑනෙ ID එක විතරයි ඕන.
    Ethakota 50,000 fine kathawa?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඒවා මොකටද ඔන්ලයින් පුලුවන් නෙ
    මොන ටින්ද? ඒක අනිවාර්ය නෑ. අනික මොකටද ග්‍රාමයාගෙන් පඳිංච් සහතිකයක් ඕන වෙන්නෙ. එහෙම එකක් ඉල්ලන්නෙ නෑ.
    Online හදන්න තමා පදිංචි සහතික ඕනේ කියලා News වලට ගියේ
    ස්ථිර පදිංචියට ID එකේ address දීලා අනිත් එකට දැන් ඉන්න තැන එක දුන්නා. ඔය මොන රෙද්දක්වත් ඕනේ උනේ නෑ ID copy එක විතරයි දුන්නෙ. ඔය අපූරුවට ආවේ. :ROFLMAO:
    එහෙම පුළුවන් ද මම බලන්නම්
    අනිවාර්ය නෑ IRD Commissionerම ඕක කීවනෙ බං. ඕනනම් ඉතින් එකක් හදාගන්න එච්චර අමාරුවක් නෑනෙ ID එක විතරයි ඕන.
    අනිවාර්ය නැතිනම් මරු
     
    • Like
    Reactions: gamerlk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    dan NIC number ekata dena kathawak kiynawa netha
    ඔව් එතකොට නැති එවුන්ට බලෙන් හදලා යවන්න පුලුවන් නිසා වෙන්න ඇති
     
    Sen-lu

    Well-known member
  • Online හදන්න තමා පදිංචි සහතික ඕනේ කියලා News වලට ගියේ

    එහෙම පුළුවන් ද මම බලන්නම්

    අනිවාර්ය නැතිනම් මරු
    Tax ගෙවන්න තරම් income එකක් නැත්නම් ඕන නෑ. ආණ්ඩුව ඔහොම හැමෝම ලියාපදිංච් කරන සීන් එකක් පටන්ගත්තෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. ඕකෙන් උනේ IRD එකේ 2nd floor එකේ මිනිස්සු පිරිල වැඩ කරන උන්ට හුස්මක් කටක් ගන්න බැරි උන එකයි. වැඩකට නැති ඩේට ගොඩකින් උන්ගෙ DB පිරුණ එකයි විතරයි.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    oya tax file open wenna ona country ekak develop unata passa. devloping country ekata tax gahuwa kiyala athi wadak na, special foregin currency ewan un ewan na. tax case eka nisa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    TIN අප්‍රියෙල් වෙනකම් කල් ගියා ද ?

    ටින් හදන්න පදිංචි සහතිකයක් ගන්න ග්‍රාම සේවක හොයන්න දවස් 3ක් ගියා නිවාඩු ගිහින් කිව්වා.
    His Salmon tin ekak aran palayan (hodapu nathithi)