Tin malu

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Mokadda bn me deke wenada. Jack mackerel and blue mackerel. Tess brand eka lankawe lu hadanne
    47DE71AB-DDA8-44F5-B0A3-114BB0DD0B2E.jpg
     
    • Like
    Reactions: NRTG and saja

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    diamond eka 185g, tess eka 425g, corona kale oka dunne 100ta, corona nathi kale tibbe 220ta, dan 350tagth eha.
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සාලයොන්ගෙත් ඵක ඵක වර්ග ඉන්නෙ ඒ වගේ‍ තමා මැකරල්‍ ලත්‍..spanish මැකරල් තමා හොඳම.
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕවාට ගන්න මාළු වෙනස්....
    සැමන්, සාඩින්, mackerel, jack mackerel කිව්වාම මාළු ජාති වෙනස්.
    (අපේ බාසාවෙන් කිව්වොත් සැමන් බෝල්ලු, ලින්නා, බෝල්ලු වගේ මාළු තමයි නිකන් ඒවායේ. 100% නිවැරදි නම් නෙමේ)
    jack mackerel කියන එක තමා හොදම. හොදම කියන්නේ රසම.
    මාළුවා පොඩ්ඩක් ලොකුයි. හොදම එක්සම්ප්ල් එල captain බ්‍රෑන්ඩ් එක රස වැඩි එකේ jack mackerel.
    ටීන් මාළු ගද්දි මාළුවාගේ ජාතිය ලියලා තියනවා. එක බලලා ගන්න..... සිංහලෙන් තියන එක නෙමේ මාළුවාගේ ජාතිය ඉංග්‍රීසියෙන් ingredients වල තියනවා.

    පලවෙනි පින්තුරේ තියෙන්නේ නිකන් මාළු නෙමේ, සැන්විච් ස්ප්‍රෙඩ්... මයෝනීස් එක්ක. මාළුවා කෙලවල්ලා........
    ටෙස් කම්පනිය තියෙන්නේ පැලියගොඩ පොශේ කම්පනිය ගාව...............
     
    Last edited: