ඕවාට ගන්න මාළු වෙනස්....
සැමන්, සාඩින්, mackerel, jack mackerel කිව්වාම මාළු ජාති වෙනස්.
(අපේ බාසාවෙන් කිව්වොත් සැමන් බෝල්ලු, ලින්නා, බෝල්ලු වගේ මාළු තමයි නිකන් ඒවායේ. 100% නිවැරදි නම් නෙමේ)
jack mackerel කියන එක තමා හොදම. හොදම කියන්නේ රසම.
මාළුවා පොඩ්ඩක් ලොකුයි. හොදම එක්සම්ප්ල් එල captain බ්රෑන්ඩ් එක රස වැඩි එකේ jack mackerel.
ටීන් මාළු ගද්දි මාළුවාගේ ජාතිය ලියලා තියනවා. එක බලලා ගන්න..... සිංහලෙන් තියන එක නෙමේ මාළුවාගේ ජාතිය ඉංග්රීසියෙන් ingredients වල තියනවා.
පලවෙනි පින්තුරේ තියෙන්නේ නිකන් මාළු නෙමේ, සැන්විච් ස්ප්රෙඩ්... මයෝනීස් එක්ක. මාළුවා කෙලවල්ලා........
ටෙස් කම්පනිය තියෙන්නේ පැලියගොඩ පොශේ කම්පනිය ගාව...............