youtube ake okoma tynne.balapanko

මචන්ලා... මේ දවස් වල ටින් ටින් හරි සූර පප්පා හරි tv එකේ යන time දන්නවා නං කියපන්කො.... කාලෙකින් බැලුවේ නැහැ.... හරි ආසාවක් ආව බලන්න!![]()
සිඞ්හලු ටින් ටින් එකෙයි සූරපප්ප කාටුන් එකෙයි සිඞ්හලට හඬ කවන්න බැරිවුන පස්සෙ ආපු මොනා හරි කතා තියෙනවද ?![]()
![]()