Tinder <3

tarson

Well-known member
  • Feb 25, 2009
    8,267
    5,334
    113
    <3 <3 <3 ..................................................................................

    <3 TINDER <3

    TopMobileTrendstinder-545x400.png

    Tinder-screenshots-640x377.jpg

    Tinder.png

    TINDER කිව්වම ගොඩක් අය දන්නෙ නෑ, ලංකාවට ටිකක් අළුත්, මේක ෆෝන් එකට දාගන්න පුළුවන් ඇප් එකක්. ෆේස් බුක් තරම් දැනට ලංකාවෙ ජනප්‍රිය නෑ, ඒත් මේකෙන් කරන්නෙ, කොල්ලන්ට කෙල්ලන්වත්, කෙල්ලන්ට කොල්ලන්වත් සෙට් කරවන කපුකම් වැඩේ ... :P:love::love: හැබැයි වැඩේ ටිකක් decent විදිහට තමයි වෙන්නෙ.

    මේකෙ තියෙන විශේෂත්වය තමයි, TINDER එකට log උනාම අහඹු විදිහට කෙල්ලන්ගෙ ෆොටෝ කොල්ලන්ටත් කොල්ලන්ගෙ ෆොටෝ කෙල්ලන්ටත් එවනවා (ගොඩක් වෙලාවට උඹල ඉන්නෙ කොළඹ නම් කොළඹ ඉඳල 100km ඇතුලත ඉන්න අයගේ ෆොටෝ තමයි ඉස්සෙල්ලාම එවන්නෙ, සුද්දියොත් නැතුවාම නොවෙයි, කොහොම උනත් අහඹු ලෙස තමයි වැඩේ වෙන්නෙ), මුලින් කරන්න ඕනෙ, ෆොටෝ එකකට like or Nope කියල කියන්න විතරයි තියෙන්නෙ, හැබැයි like or Nope කියල click කළා කියල ෆේස් බුක් එකේ වගේ click කල සැනින් ෆොටෝ එක අයිති පුද්ගලයට දැනගන්න ලැබෙන්නෙ නෑ, එයාලත් ඔයාගෙ ෆොටෝ එකට like එකක් දැම්මොත් ඔන්න තොපි දෙන්නටම TINDER එකෙන් කියනව, තොපි දෙන්නම දෙන්නට like කරගෙන තියෙනව, ඒක නිසා සෙට් වෙන්න කැමති නම් සෙට් වෙයව් කියල ... :lol::P:love: එතන ඉඳන් කරන්න ඕනෙ වැඩ ඉතින් අපි කියන්න ඕනෙ නෑනෙ ... :rofl::rofl:

    Tinder website
    http://www.gotinder.com/

    Tinder App
    https://play.google.com/store/apps/details?id=com.tinder&hl=en

    :love::love::love: එහෙනම් හැමෝටම Happy dating කිව්ව :love::love::love:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,267
    5,334
    113
    Api lankawe ewun meka use karanawa ban one tharam. Habai 25 ta wasi ewun thamai godak inne.

    ගොඩක් අය දන්නෙ නෑ මචන් මේක ගැන, 25 ට අඩු අය ඉන්නව බන් ඕනෙ තරම් ඒත් මේක ෆේස්බුක් තරම් ව්‍යාප්ත වෙලා නැති නිසයි කස්ටිය අඩු ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කිසිම ප්‍රශනයක් නැ මචං උබ දන්නවානේ මම ඔය පරණ අතීතයේ කුණුගොඩවල් හරන මනුස්සයෙක් නෙවේ .. JVP එක වර්තමානේ ඉන්න ස්ථාවරය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැ ..දේශපාලන අතීතය කාගේත් සුන්දර නැ නමුත් වර්තමානේ රට වැදගත් වෙන්නේ යම් යම් පක්ෂ වර්තමානයේ සිටින ස්ථාවරයි .. JVP එකට හොද අනාගත දැක්මක් තියෙනවා ඒවගේම රට JVPඑකේ මැදිහත් වීම අවශ්‍යතාවය ඉතාම වැදගත් කියන මතේ තමයි මම ඉන්නේ JVP එකේ විවෙචන අදහස් මග පෙන්වීම රටේ පැවැත්මට අවශ්‍යයි .. එහෙම තමා මචෝ මම හිතන්නේ .. :)

    උබට පුලුවන්ම් රටේ යහපත උදෙසා JVP එක විවිද ආණ්ඩුව වලට කර බලපෑම් ඒවගේම ඒ හරහා ජනතාවට ලබා දුන් සහන ජයක් ග්‍රහණ පිළිබද හොද පොස්ට් එකක් දාන්න එගේම jvp එකේ වර්තමාන ස්ථාවරය ඔහුන්ගේ මැදිහත් වීම රට අවශ්‍ය ඇයි මෙන්න මේ කරුණු ගැන සබුද්ද සංවාදයක් ගොඩනගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න.. :)
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo

    buddy oya....:confused::confused::confused::confused::confused::confused::confused:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,267
    5,334
    113
    කිසිම ප්‍රශනයක් නැ මචං උබ දන්නවානේ මම ඔය පරණ අතීතයේ කුණුගොඩවල් හරන මනුස්සයෙක් නෙවේ .. JVP එක වර්තමානේ ඉන්න ස්ථාවරය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැ ..දේශපාලන අතීතය කාගේත් සුන්දර නැ නමුත් වර්තමානේ රට වැදගත් වෙන්නේ යම් යම් පක්ෂ වර්තමානයේ සිටින ස්ථාවරයි .. JVP එකට හොද අනාගත දැක්මක් තියෙනවා ඒවගේම රට JVPඑකේ මැදිහත් වීම අවශ්‍යතාවය ඉතාම වැදගත් කියන මතේ තමයි මම ඉන්නේ JVP එකේ විවෙචන අදහස් මග පෙන්වීම රටේ පැවැත්මට අවශ්‍යයි .. එහෙම තමා මචෝ මම හිතන්නේ .. :)

    උබට පුලුවන්ම් රටේ යහපත උදෙසා JVP එක විවිද ආණ්ඩුව වලට කර බලපෑම් ඒවගේම ඒ හරහා ජනතාවට ලබා දුන් සහන ජයක් ග්‍රහණ පිළිබද හොද පොස්ට් එකක් දාන්න එගේම jvp එකේ වර්තමාන ස්ථාවරය ඔහුන්ගේ මැදිහත් වීම රට අවශ්‍ය ඇයි මෙන්න මේ කරුණු ගැන සබුද්ද සංවාදයක් ගොඩනගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න.. :)

    මේ මොන හු .. :eek:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Hive ගාවට මේකද දැන් එල එල :)

    කෝ බන් ෆෝන් වලට විතරද සයිට් එකට ගියාට මුකුත්
    කරකියාගන්න
    බෑනේ බන් :(
     
    Last edited: