<3 <3 <3 ..................................................................................
<3 TINDER <3
TINDER කිව්වම ගොඩක් අය දන්නෙ නෑ, ලංකාවට ටිකක් අළුත්, මේක ෆෝන් එකට දාගන්න පුළුවන් ඇප් එකක්. ෆේස් බුක් තරම් දැනට ලංකාවෙ ජනප්‍රිය නෑ, ඒත් මේකෙන් කරන්නෙ, කොල්ලන්ට කෙල්ලන්වත්, කෙල්ලන්ට කොල්ලන්වත් සෙට් කරවන කපුකම් වැඩේ ...

හැබැයි වැඩේ ටිකක් decent විදිහට තමයි වෙන්නෙ.
මේකෙ තියෙන විශේෂත්වය තමයි, TINDER එකට log උනාම අහඹු විදිහට කෙල්ලන්ගෙ ෆොටෝ කොල්ලන්ටත් කොල්ලන්ගෙ ෆොටෝ කෙල්ලන්ටත් එවනවා (ගොඩක් වෙලාවට උඹල ඉන්නෙ කොළඹ නම් කොළඹ ඉඳල 100km ඇතුලත ඉන්න අයගේ ෆොටෝ තමයි ඉස්සෙල්ලාම එවන්නෙ, සුද්දියොත් නැතුවාම නොවෙයි, කොහොම උනත් අහඹු ලෙස තමයි වැඩේ වෙන්නෙ), මුලින් කරන්න ඕනෙ, ෆොටෝ එකකට like or Nope කියල කියන්න විතරයි තියෙන්නෙ, හැබැයි like or Nope කියල click කළා කියල ෆේස් බුක් එකේ වගේ click කල සැනින් ෆොටෝ එක අයිති පුද්ගලයට දැනගන්න ලැබෙන්නෙ නෑ, එයාලත් ඔයාගෙ ෆොටෝ එකට like එකක් දැම්මොත් ඔන්න තොපි දෙන්නටම TINDER එකෙන් කියනව, තොපි දෙන්නම දෙන්නට like කරගෙන තියෙනව, ඒක නිසා සෙට් වෙන්න කැමති නම් සෙට් වෙයව් කියල ...

එතන ඉඳන් කරන්න ඕනෙ වැඩ ඉතින් අපි කියන්න ඕනෙ නෑනෙ ... 

Tinder website
http://www.gotinder.com/
Tinder App
https://play.google.com/store/apps/details?id=com.tinder&hl=en


එහෙනම් හැමෝටම Happy dating කිව්ව 


TINDER කිව්වම ගොඩක් අය දන්නෙ නෑ, ලංකාවට ටිකක් අළුත්, මේක ෆෝන් එකට දාගන්න පුළුවන් ඇප් එකක්. ෆේස් බුක් තරම් දැනට ලංකාවෙ ජනප්‍රිය නෑ, ඒත් මේකෙන් කරන්නෙ, කොල්ලන්ට කෙල්ලන්වත්, කෙල්ලන්ට කොල්ලන්වත් සෙට් කරවන කපුකම් වැඩේ ...


හැබැයි වැඩේ ටිකක් decent විදිහට තමයි වෙන්නෙ.මේකෙ තියෙන විශේෂත්වය තමයි, TINDER එකට log උනාම අහඹු විදිහට කෙල්ලන්ගෙ ෆොටෝ කොල්ලන්ටත් කොල්ලන්ගෙ ෆොටෝ කෙල්ලන්ටත් එවනවා (ගොඩක් වෙලාවට උඹල ඉන්නෙ කොළඹ නම් කොළඹ ඉඳල 100km ඇතුලත ඉන්න අයගේ ෆොටෝ තමයි ඉස්සෙල්ලාම එවන්නෙ, සුද්දියොත් නැතුවාම නොවෙයි, කොහොම උනත් අහඹු ලෙස තමයි වැඩේ වෙන්නෙ), මුලින් කරන්න ඕනෙ, ෆොටෝ එකකට like or Nope කියල කියන්න විතරයි තියෙන්නෙ, හැබැයි like or Nope කියල click කළා කියල ෆේස් බුක් එකේ වගේ click කල සැනින් ෆොටෝ එක අයිති පුද්ගලයට දැනගන්න ලැබෙන්නෙ නෑ, එයාලත් ඔයාගෙ ෆොටෝ එකට like එකක් දැම්මොත් ඔන්න තොපි දෙන්නටම TINDER එකෙන් කියනව, තොපි දෙන්නම දෙන්නට like කරගෙන තියෙනව, ඒක නිසා සෙට් වෙන්න කැමති නම් සෙට් වෙයව් කියල ...


එතන ඉඳන් කරන්න ඕනෙ වැඩ ඉතින් අපි කියන්න ඕනෙ නෑනෙ ... 

Tinder website
http://www.gotinder.com/
Tinder App
https://play.google.com/store/apps/details?id=com.tinder&hl=en


එහෙනම් හැමෝටම Happy dating කිව්ව 


Last edited:
hot or not eke copies keeyak thiyenawada ban dan. 



