CROWN ඒක ගනින්.ගාන අඩුයි.
TIPI TIP Rs 100.00 = Crown Rs 50.00

මචන් මෙකය් සිද්දිය ඔකේ..ලුනුරහ ගන්නේ අජිනොමොටෝ දමළලු...
නෙදකින්
![]()

CROWN ඒක ගනින්.ගාන අඩුයි.
TIPI TIP Rs 100.00 = Crown Rs 50.00
පත සයිස් ටිපිටිප් එකක් තියෙනවා රුපියල් පනහයි.. එකම දවසයි කෑවෙ.. කට තුවාල වුණා.. ලුණු විතරයි බං.. අනික ඒක අමුතුයි අනිත් එව්වට වඩා.. ගම් වගේ..
උස්වත්තගෙ එක මරු..
චික් එක මලම මල ජරාවක් නේ,ක්‍රවුන් කියන්නෙ ජරාවක්,උස්වත්ත ලඟින්වත් තියන්න බැ![]()

කනවා බං..පත සයිස් ටිපිටිප් එකක් තියෙනවා රුපියල් පනහයි.. එකම දවසයි කෑවෙ.. කට තුවාල වුණා.. ලුණු විතරයි බං.. අනික ඒක අමුතුයි අනිත් එව්වට වඩා.. ගම් වගේ..
උස්වත්තගෙ එක මරු..
ඉස්සර තව රතුපාට එකක් තිබුණා නේද බං.. මට නම මතක නෑ.. Puzzle Game Card එහෙම හම්බවෙන්නෙ.. නම මතකද ඒකෙ..?

ටිපිටිප් මරු හැබැයි ඉක්මනට ඉවර වෙනවා
උබ ඔය කිව්ව එක ලාබයි හෙන ගොඩක් තියෙනවා ඒත් රස නැ බන් එච්ච්ර ඉක්මනට දියවෙන්නෙත් නැ ටිකක් පපඩම් මෙලෙක් කරල වගෙ
මටත් ඒකෙ නම මතක නැ හැබැයි ඒකත් මරු

කටට කෙළ ඉනුවා කියහංකො..
machn anan manan kala thiyenawada ?

ඔව් බං.. ඒක නම් ඇත්ත.. ටවුන් ගියොත් මාත් ගොඩක් දවස් වලට ගේන දෙයක් තමයි..
ඒක මං එක දවසක් කෑවා.. ඒත් ටිපිටිප් වගයක් ගන්න ගිහින් කඩේ මුදලාලියා කිව්වා අලුත් එකක් ලාබයි කියලා.. අරගෙන කෑවා.. පට්ට ලුණු බං.. අනික උඹ කිව්වා වගේ අමුතුයි ඒක..
මටත් ඒකෙ නම මතක නැහ බං.. පට්ට ඉස්සර නේහ් කෑවෙ.. උඹට මතකද මැජික් බෝල හම්බවුනා ඕවට..?
ප්‍රගියා මතකද ඉස්සරම ආවා ඩයිනෝසිරස්ද මොකක්ද නමකින් ටිපිටිප් වගයක්.. ඩයිනෝසිරස් වගේ තියෙන්නෙ ඒකෙ..
Pringles එකත් මරු බං..කටට කෙළ ඉනුවා කියහංකො..

මැජික් බෝල සහ අර කාඩ් අම්බානෙට මගෙ ලග මේ ලගක් වෙනකං තිබුනා රෙසින් කාර් රොබොලා හෙලිකොප්ට එහෙම ඔක්කොම ටික අපෙ පුන්චිගෙ පොඩි එකාට දුන්නා

කටට කෙළ ඉනුවා
![]()

මිස්ට් පොප් ද මතක නැ ඔයිමැජික් බෝල සහ අර කාඩ් අම්බානෙට මගෙ ලග මේ ලගක් වෙනකං තිබුනා රෙසින් කාර් රොබොලා හෙලිකොප්ට එහෙම ඔක්කොම ටික අපෙ පුන්චිගෙ පොඩි එකාට දුන්නා
සිරා මුන් මේ ත්‍රෙඩ් දාල අපැ කට පිස්සු වට්ටනව හිටපන් කො තරහටහ් එක්ක හවසට ටිපිටිප් කනවා