Tipi Tip පෙරෙතයෝ ඉන්නවද ?

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    maxresdefault.jpg

    මම මචං මේ සිරාවටම කියන්නෙ මට හිතුන දේ ඔය ෆොටෝ එක දැක්කම මට හිතෙන දේ කාටහරි තරහ යයිද දන්නෙත් නෑ.
    තරහඅවසර. :P
    නිකන් පුක මහල ඉන්න එකෙක් පඩයක් අරින්න ට්‍රයි කරන ලුක් එකක් තියෙන්නෙ ෆුල් බොඩි ලැන්ග්වේජ් එකේ :rofl::sorry:
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16910745 said:

    මම මචං මේ සිරාවටම කියන්නෙ මට හිතුන දේ ඔය ෆොටෝ එක දැක්කම මට හිතෙන දේ කාටහරි තරහ යයිද දන්නෙත් නෑ.
    තරහඅවසර. :P
    නිකන් පුක මහල ඉන්න එකෙක් පඩයක් අරින්න ට්‍රයි කරන ලුක් එකක් තියෙන්නෙ ෆුල් බොඩි ලැන්ග්වේජ් එකේ :rofl::sorry:
    සිරාවට බන් :rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    dont insult our hero machan...
    one day u will also become one of his fan..
    his gorgeous voice will heal ur al pains machan...
    believe me machan..
    one day it will happen for sure...
    sanuka is a legend machan...future of sri lankan music industry..:yes:

    හරි එක පස්සෙ බලමුකො උඹ සනුකගේ හෙන පෑන් කෙනෙක් විදියට මේ පොටෝ එකේ බොඩි ලැන්ග්වේජ් එක කොහොමද දකින්නෙ. මට නං පේන්නෙම පුක මහල ඉන්න එකෙක් පඩයක් අරින්න ට්‍රයි කරනවවගේ :sorry:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අඩේ මෙන්න බඩු,මිස්ටර් පොප් කාපු කාලයක් මතක නැ හලෝ,දැන් මෙක නැද්ද මන්දා,පොඩි කාලේ අපි ඔක කනකොට ඔකේ ස්ටිකර් එකක් එහෙම තිබ්බා.:P:P:P:P

    ඇයි මැජික් බෝල

    bouncing_ball_bounce_ball_rubber_ball_jumping.jpg