ජබොක් ගාන සද්දෙට බැලුවේ..
මුළු දායක සබාවම ලිදේ...
මොනවද බන් autotune කියන්නෙ?
ඒක මොකක් හරි ගැජට් එකක්ද?සින්දුව කියද්දී මචන් මේකිට එක නෝට් එකක කියන්න බැනේ,. අරහෙන් පනිනවා මෙහෙන් පනිනවා..
ඕක ඔටෝ ටියුන් කරාම කෙලින්ම මැච් කරලා අව්ට්පුට් එක දෙනවා..
එකම සින් එක හොදටම ඇහුවොත් එක අහුවෙනවා අහන ඉද්දි..
Audio processor to alter the pitch...මොනවද බන් autotune කියන්නෙ?
meka bn https://www.antarestech.com/products/ඒක මොකක් හරි ගැජට් එකක්ද?
They were the pioneers. It's quite old technology and actually a spin-off from prospecting for oil underground using sound waves. Invented by a geophysicist using waveform autocorrelation techniques. He later found the company Antares Audio Technologies.

These days you could do it with other software.
මොනවද බන් autotune කියන්නෙ?
.එතකොට යොහානිට අමතරව ලංකාවෙ තව එකෙක් ජනප්රිය වෙනවනේ
ehema awasyatawayak nane ban.. 
ඒක නිසා ඒකිට බනින්න එපා 