Tipper යෝහානි දායක සබාව..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    1633077494057.png

    ජබොක් ගාන සද්දෙට බැලුවේ..

    මුළු දායක සබාවම ලිදේ...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොනවද බන් autotune කියන්නෙ?

    සින්දුව කියද්දී මචන් මේකිට එක නෝට් එකක කියන්න බැනේ,. අරහෙන් පනිනවා මෙහෙන් පනිනවා..
    ඕක ඔටෝ ටියුන් කරාම කෙලින්ම මැච් කරලා අව්ට්පුට් එක දෙනවා..
    එකම සින් එක හොදටම ඇහුවොත් එක අහුවෙනවා අහන ඉද්දි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,887
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සින්දුව කියද්දී මචන් මේකිට එක නෝට් එකක කියන්න බැනේ,. අරහෙන් පනිනවා මෙහෙන් පනිනවා..
    ඕක ඔටෝ ටියුන් කරාම කෙලින්ම මැච් කරලා අව්ට්පුට් එක දෙනවා..
    එකම සින් එක හොදටම ඇහුවොත් එක අහුවෙනවා අහන ඉද්දි..
    ඒක මොකක් හරි ගැජට් එකක්ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    They were the pioneers. It's quite old technology and actually a spin-off from prospecting for oil underground using sound waves. Invented by a geophysicist using waveform autocorrelation techniques. He later found the company Antares Audio Technologies.
    These days you could do it with other software.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    They were the pioneers. It's quite old technology and actually a spin-off from prospecting for oil underground using sound waves. Invented by a geophysicist using waveform autocorrelation techniques. He later found the company Antares Audio Technologies.
    These days you could do it with other software.

    ado fr??? i didnt know that, so this was just a coincidence sorta software to begin with. lol
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    යෝහානි හොදයි.
    මොනයම් දේකින්හරි ඉහලට යයිනේ, ඒ කෙල්ල කොහොමහරි ජනප්‍රිය උනානේ.

    බොරු නිවුස් දාගෙන ඇමනෙන උන්ගෙන් තමයි බේරෙන්න බැරි.
    අපේ ඉතින් මැච් එකක් ගහන්න කලින් උනත් වස්ති ටික හෑලි ලියනවා.
    වෙන කොහෙහරි ෆොටෝ එකක් අරන් දාගෙන දගලනවා. යෝහනිව පිළිගන්න ලක්ෂ හතරක් එන්න උන්ට පිස්සුද?
    අනික එළිමහනේ එහෙම එන්න බැහැනේ කොවිඩ් නිසා.

    දක්ෂතාවය හොදයි. අතිශෝක්තිය අප්පිරියයි. ජය !!!!
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    යොහානිගේ නම කියන්න ඕන නෑ. නිකන් Autotune ගැන වචනයක් කිවුවත් ටිපර් වෙන සෙට් එකක් ඉන්නවා. මොනවා උනත් කෙල්ල cute :love: ඒක නිසා ඒකිට බනින්න එපා :no:
    කවුරු හරි කියපල්ලකෝ අර infinity එවුන් use කරන ටූල් එක. හොදට තේරෙනවා live pitch correct වෙනවා කියලා.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    යොහානි දකුනේ (මාතර) කෙනෙක් නම් උබ ඔහෙම කියන්නෙ නැනේ තව ටිකක් උඩට පුම්බනවා මිසක් #දකුණේ #ගැම්ම :rofl: :rofl: