Tire Sticker Glue

Charitha_Raj

Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    Tire Stickers අලවන්න පුලුවන් Glue එක මොකක්ද? Multibond එකෙන් ඇලෙව්වහම ගැලවෙනවා
    9E2859D3-45A3-4DB1-9644-2FE8E722BEC4.jpeg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,777
    24,898
    113
    Fantasy
    පාප්ප ගාලා ඇලෙව්වත් අවුලක් නෑ. කොහොමත් අලවලා ගෙදර තියන එකනේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,602
    113
    Gampaha
    සයිකල් වින්කල් වල, ටයර් කඩ වල තියෙනව පැච් දාන්න ගන්න ගම් එක...
    වැලිකඩදාසියකින් අලවන තැන රෆ් කරල අලවල බලන්න....

    ගම් එක ගාල අලවන්න කලින් ටික වෙලාවක් වේලෙන්න තියන්න ඕනෙ...
     
    • Like
    Reactions: NRTG