මචන් original Tissot වොච් එකක් service කරගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ ? W A de silva කරනවා නේද ? කවුරුහරි කරගත්තු කෙනෙක් ඉන්නවද ?
ප්රශ්නය: මගෙ තියෙන්නේ PRC 200 එකක් . හිටපු ගමන් වෙලාව නවතිනවා. අලුත් බැටරියක් තියෙන්නේ.
ප්රශ්නය: මගෙ තියෙන්නේ PRC 200 එකක් . හිටපු ගමන් වෙලාව නවතිනවා. අලුත් බැටරියක් තියෙන්නේ.
Last edited: