Titanic - 1912 Original Video Footage

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ඇයි බන් TITANIC විතරද නැවකට තියන්නෙ අනිත් ගිලිච්ච එවා නැව් නෙවෙයිද? අර මගුල් ගැනි හින්ද වැඩකට නැති ආදර කතාවක් හින්ද බොරුවට TITANIC ප්‍රසිද්ද කරනෙව නැත්නම් ඔකත් අනිත් ගිලිච්ච නැව් වගෙ තමයි. මොනව නැතත් පව් එකෙ හිටපු මිනිස්සු
     
    Last edited:

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    but machan....titanic nawa hadaddi kiala thinne...kawadaawathma gilenne na kialane bn...but 1st turn 1n ma eka giluna....
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    but machan....titanic nawa hadaddi kiala thinne...kawadaawathma gilenne na kialane bn...but 1st turn 1n ma eka giluna....

    මම හිතන්නෙ අපෙ ලන්කාවෙ එකෙකුත් ඔකට සම්භන්ද වෙන්න ඇති මම හිතන්නෙ ඔක කියන්න ඇත්තෙ අපෙ එකා වෙන්න ඇති
    :P:P:lol::lol: