Titans සබ්මැරිනයේ ප්රධාන කොටස් පහක් සොයා ගෙන ඇත. - එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය
ඔවුන් පවසන්නේ එහි සිටි පස් දෙනාගේ සිරුරු සොයා ගැනීමට ඔවුන්ට හැකි වේද යන්න තහවුරු කළ නොහැකි බවයි.
අනතුර සිදුවූ ස්ථානය ටයිටැනික් නැවේ සිට අඩි 1600ක් පමණ දුරින් යැයි අනුමාන කෙරේ. එය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නොමැති ප්රදේශයකි.
Titans මීට පෙර 20 පාරක් ටයිටැනික් දක්වා ගමන් කර ඇත.

Last edited: