Sinhalu methana mage ausi hitapu yaluwek innawa.oya mahana una hamduruwo arenna eyage yaluwo tikatath siwra porawanna denawada?nattan anith 5 denath mahana welada?
Oya anith 5 denath mahana welada?ekek ausi citizen bn mage yaluwekමෙතන ගොඩක් තරුණ අය මහන වෙනවා. මම හිතන්නේ ඕකට හේතුව ඔතන බන කියන්නේ ගොඩක් ජිවිතේ සතුටින් ඉන්න විදිය, බලාපොරොත්තු ගොඩ ගහගෙන පස්සෙන් පන්නන එක නවත්තගන්න විදිය වගේ දේවල් මම හිතන්නේ.
සිවුර දානවනම් ඔක්කොම මහන වෙලා තමයි බන්. මහන වෙන්න කලිනුත් මාස 6ක් විතර තියාගෙන ඉන්නවනේ දෙකෙන් එකක් තීරණය කරන්න. එතකොට අඳින්නේ සුදු සරමයි කමිසෙයි.Oya anith 5 denath mahana welada?ekek ausi citizen bn mage yaluwek
Ausi wala party organize karanne e yaluwa.mahana wenna lagin wath hitiya ekenek neweසිවුර දානවනම් ඔක්කොම මහන වෙලා තමයි බන්. මහන වෙන්න කලිනුත් මාස 6ක් විතර තියාගෙන ඉන්නවනේ දෙකෙන් එකක් තීරණය කරන්න. එතකොට අඳින්නේ සුදු සරමයි කමිසෙයි.

ක්ලබ් යන පිල් දාන බඩු ගහන උන්ට තමයි ඉක්මනට ඒ ජිවිතේ එපා වෙන්නේ. උපරිම සැප වින්දට පස්සේ උන්ට ආයේ එතන දෙයක් නෑ කියලා තේරුනාම ඇවිත් මහණ වෙනවා.Ausi wala party organize karanne e yaluwa.mahana wenna lagin wath hitiya ekenek newe![]()
Ko eaka share karapanතිත්තගල්ලේ හාමුරුදුවොන්ගේ බණ ඇත්තටම හොදයි. මාත් උන්වහන්සේගේ බණ අහන්න පටන් ගත්තේ අපේ @DragonD සහෝදරයත් එක්ක තිබ්බ සාකච්ඡාව දැකලා.