
ඔය පැල 25ක් නිකන් දෙනවා මචන් කෘෂිකර්මෙන්..... හැබැයි අඹ ගෙඩි කවර් කරන්න ඔය කවරේ දෙන්නේ නෑ... හෙව්වා හම්බුනෙත් නෑ... අනිවාර්යෙන් අඹ ගෙඩිය කහපාට වෙන්න ඕන ඔය ගානට විකිණෙන්න.. හිරු එලියට නිරාවරණය උනාම කහ පාට වෙන්නේ නෑ... එතකොට නියම ගානට විකුනන්න බෑ... ඕකට හරියන වැඩේ සිමෙන්ති බෑග් එකේ කොළවලින් කවර හදලා දාන්න.... ගොඩක් අමාරු නෑ හදාගන්න පැල 25ක් නිකන් දෙන එකේ හදල බලන්න...![]()
Ithin bn oya kiyana widiyata nikan gedi enne nane.ara mokadda hormone eka gahanna one ne?
Butt karapu pakayak gattama wewunata passeth mehema athu kapanna oneda bn

