TNA එකට කෙලවන්න විදියක් නැද්ද බන්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    පලවෙනි දේ අධ්‍යාපනය බන්.. මෙතන ලොකුම ප්‍රශ්නෙ භාශාව. උන්ට සිංහල බැරි නිසා ඇත්ත තේරෙන්නෙ නැහැ. අරුන්ගෙ බයිලා විතරයි අහන්නෙ. දෙක අධ්‍යාපනය නැති නිසා ඒව බයිලා කියලා තේරෙන්නෙ නැහැ.. උතුරේ අධ්‍යාපනය දියුනු කිරීමෙන් ඔය දෙකම හරි ගස්සන්න පුලුවන්.

    ඒත් එක්කම ලංකාවටම එක නීතියක් ගෙනල්ල උතුර, දකුණ මිනිස්සු mix වෙන්න හදල යාපනෙත් සංවර්ධනය කරන්න ඕනෙ කොලඹ නගර වගේ.. ඒ සංවර්ධනයත් හේතුවක් දෙගොල්ලො mix වෙන්න.. මොනව කරත් එක අධ්‍යාපනය