chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මට ඊයේ හවස (04/12/2013) 6.55 TNL News බලන්න ඕනා. නෙට් එකෙ හෙව්වට හොයාගන්න බැරි උනා, දන්න කෙනෙක් ඉන්නව නම් මට උදව්වක් කරනවද ඊයේ හවස (04/12/2013) 6.55 TNL News එක හොයා ගන්න.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar48903_1.gif
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    නැහැ බන් ඊයේ නිව්ස් වල ජලසම්පාදනයේ ව්‍යාපෘතියක වෙච්ච සීන් වගයක් කියලා තියෙනවා එක බලන්නයි ඕනා

    කතා කරපන් 011-2706128 ට